බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනයට මහා වැස්සක්… නල්ලූර් කෝවිලත් යටවෙයි!

by editor
නොවැම්බර් 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

අධික වර්ෂාව හේතුවෙන් යාපනයේ බොහෝ ප්‍රදේශ ජලයෙන් යට වී ඇති අතර මේ වන විට පවුල් 643 කට අයත් පුද්ගලයින් 2456 ක් විපතට පත්ව තිබේ.

දින කීපයක් තිස්සේ පැවති දැඩි වර්ෂාව හේතුවෙන් යාපනයේ ඓතිහාසික නල්ලූර් කෝවිලද ජලයෙන් යට වී ඇති අතර 21 දා සවස පූජාව පවත්වා ඇත්තේද ඉතා චාම් ලෙස දැඩි අසීරුවෙනි.

වර්ෂා ජලය ගලා ඒම නිසා නිවෙස් වල ජීවත් වීමට නොහැකි ජනතාව වෙනත් ආරක්ෂිත ස්ථාන කරා ගොස් අති අතර ගස් ක ඩා වැටීම හා අධික සුළග නිසාද යාපනයේ නිවාස 4 කට පූර්ණ හානි සිදුව ඇත.

අර්ධ වශයෙන් නිවාස හතකට හානි සිදුව තිබේ.
යාපනයේ ප්‍රාදේශීය ලේකම්වරු හා ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් විපතට පත් ජනතාවට සහන සැලසීම පිණිස ඉදිරිපත් වී ඇතත් යාපනයේ බොහෝ ප්‍රදේශ වලට එම නිලධාරීන්ට යාමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත්තේ අධික වර්ෂාව හේතුවෙන් මාර්ග ගණනාවක්ම ජලයෙන් යටවීම නිසාය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

වර්ෂාව නිසා විපතට පත් සියලු දෙනාට වහාම කඩිනමින් ආධාර උපකාර සපයා දෙන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදානායගම් විශේෂ සාකච්ඡාවක් කැදවා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

යාපනයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව මේ වනතුරුත් පහව ගොස් නොමැති අතර අයහපත් කාලගුණික තත්ත්වයක් හදිසියේම වර්ධනය වි ඇති නිසා උතුරේ ධීවරයින්ට මුහුදු යාමද තහනම් කොට ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තුනෙන් දෙකක ජන වරමක් ගත්තේ රනිල්ගේ අයි.එම්.එෆ් ගිවිසුම ක්‍රියාත්මක කරන්න ද?… කියපු දේ කරන්න… අපිත් සහය දෙන්නම්… විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට කියයි!

Next Post

 ගංජා හීන කුඩුකර යාලෙන් කොටු කරගත් ගංජා හේන්…. ගංජා පැල එක් ලක්ෂ අනු දාහක් පුලුස්සා දමයි….

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.