අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යලේ අස්වනු නෙලන්න ඩීසල් ලීටර මිලියන 20ක් අවශ්‍යයයි… ඉන්ධන ගැන නොසිතා හමුදාවත් එක්ක දෑකැති ලෑස්ති කරගනිමු – කෘෂිකර්ම ලේකම්

by editor
ජූනි 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

යල කන්නයේ අස්වනු කැපීම සඳහා ජූලි සිට ඔක්තෝම්බර් මස දෙවන සතිය අතර කාලයේදී ඩීසල් ලීටර් මිලියන 20 ක් අවශ්‍යය බවත් මෙය බවුසර් වශයෙන් ගතහොත් 3030 ක් බවත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පවසයි.

ඩීසල් නොමැති බව කියා ගොයම් කැපීම ප්‍රමාද කළ නොහැකි බවත් මේ නිසා ඩීසල් අර්බුදයක් මතුවුවහොත් ගොයම් කැපීමට යුද හමුදාව ඇතුළු සියලු කණ්ඩායම් වල සහය ලබා ගැනීමට සිදුවන බවත් ඔහු පවසයි.

මේවන විට ගොයම් කැපීම 98% ක්ම කරන්නේ යන්ත්‍ර ආධාරයෙන් බව පවසන කෘෂිකර්ම ලේකම්වරයා   අක්කරයක කුඹුරක් කැපීමට ඩීසල් ලීටර් 20 ක් අවශ්‍යය බව පෙන්වා දෙයි.

ඒ අනුව දැනට වගාකර තිබෙන අක්කර දස ලක්ෂයක ප්‍රමාණය කැපීමට ඩීසල් ලීටර් මිලියන 20 ක් අවශ්‍යය බවද  හේ පවසයි..

මෙම ඉන්ධන අවශ්‍යතාව සම්බන්ධව ජනාධිපතිවරයාට සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම්වත් කර තිබෙන බවද ඒ මහතා කීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කුමන හෝ හේතුවක් නිසා මෙම ඉන්ධන නොලැබුණහොත් ගොයම් කැපීමට යුද හමුදාවේ සහය ඉල්ලා තිබෙන බවත් මෙයට අමතරව දෑ කැති සකස් කිරීම සහ  ගොයම් කැපීමට හැකි කණ්ඩායම් දැන් සිටම සූදානම් කිරීම සම්බන්ධව දිසාපතිවරුන්ට උපදෙස් ලබාදී තිබෙන බවත්  ලේකම්වරයා කීවේය.

යල කන්නයේ කුඹුරු හෙක්ටයාර් 473000 ක් වගා කර තිබෙන බව ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කරන බවත් අර්බුදය නොමැති කාලයේ හෙක්ටයාර් එකකට වී මෙට්‍රික් ටොන් 4.5 ක් ලබාගත් බවත් ලේකම්වරයා පසුගිය කාලයේ එය මෙට්‍රික් ටොන් 2.8 පමණ දක්වා අඩුවූ බවද අවධාරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීනයේ තෙල් ඉල්ලුම ඉහළට – මිලත් ඉහළට

Next Post

ශ්‍රි ලංකාවට ණය සහනය නොදීම ගෝලීය දේශපාලනයෙ චීන තුරුම්පුවක්ද?

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.