බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනයේ තෙල් ඉල්ලුම ඉහළට – මිලත් ඉහළට

by Lankasara News
ජූනි 19, 2022 - Updated on ජූනි 21, 2022
in පුවත්
Suhail Al Mazrouei
Share on FacebookShare on Twitter

කොවිඩ් වසංගතය හේතුවෙන් අගුළු දමා තිබූ රටවල් නැවත පුනර්ජීවනය වෙමින් පවතින මොහොතක ලෝක තෙල් මිල තවත් ඉහළ යමින් ඇතැයි එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ බලශක්ති අමාත්‍ය සුහයිල් අල් මස්රොයුයි පවසයි. ‘චීනය නැවත පැමිණීම අවධානමක්’ බව ද ඔහු පවසන්නේ ඔවුන්ගේ වැඩි තෙල් ඉල්ලුම හේතුවෙනි.

කොවිඩ් 19 හේතුවෙන් ගෝලීය සැපයුම් දාමයට ඇති වූ බාධාව නිසා චීනයේ නිෂ්පාදනය පහළ ගොස් භාණ්ඩ සැපයුම අඩාල වී ඇත. ඉල්ලුමට සරිලන සැපයුම අඩාල වීම හේතුවෙන් ලෝකයේ රටවල් රැසක උද්ධමනය ද ක්‍රමයෙන් ඉහළ යමින් පවතී.

එක්සත් රාජධානියේ උද්ධමනය ද අධික ලෙස ඉහළ ගොස් ඇති අතර එය මැයි මාසය වන විට සීයට 8.6ක් ලෙස සටහන්ව තිබිණි. 1981න් පසු වාර්තා වූ ඉහළම උද්ධමනය ලෙස මෙය හැඳින්වේ.

චීනය යනු ලෝකයට අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක් සපයන ප්‍රධානතම ධමනිය බඳු රටක් වන අතර එහි අවහිරතාවයක් ඇති වූ විට එය ලෝක ආර්ථිකයටම බලපායි. කොවිඩ් බලපෑමෙන් පසු මේ වන විට චීනය යලිත් සිය ශක්තිය ගොඩ නංවාගෙන ඇති අතර ඔවුන්ගේ බලශක්ති අවශ්‍යතා ක්‍රමයෙන් වැඩි වෙමින් පවතී.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

එවන් පසුබිමක් තුළ ඔවුන්ගේ තෙල් ඉල්ලුම වැඩි වීමට සමගාමීව තෙල් සපයා දීමට නොහැකි වෙද්දී එය ලෝක වෙළෙඳපොළේ තෙල් මිල තවත් ඉහළ යාමට හේතුවක් වී තිබේ.

Share69Tweet43
Previous Post

මීගහතැන්නේ ඉන්ධන පිරවුම්හල අසල ගැටුමක් පාලනය කිරීමට අහසට වෙඩි තියයි!

Next Post

යලේ අස්වනු නෙලන්න ඩීසල් ලීටර මිලියන 20ක් අවශ්‍යයයි… ඉන්ධන ගැන නොසිතා හමුදාවත් එක්ක දෑකැති ලෑස්ති කරගනිමු – කෘෂිකර්ම ලේකම්

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.