fbpx
බදාදා, ජූනි 7, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෝදර මත් පෙති ෆැක්ටරි නිශ්පාදන අලෙවි කළ ප්‍රධාන අලෙවිකරුගේ ගබඩාව වටලයි!

by editor
අප්‍රේල් 25, 2023
in පුවත්
556 5
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                   

මෝදර ප්‍රදේශයේ බලපත්‍රයක් නොමැතිව  මත්පෙති නිෂ්පාදනය කළ පුද්ගලයාගේ ප්‍රධාන අලෙවිකරුගේ වත්තල පිහිටි ඖෂධ ගබඩාව ජාතික ඖෂධ නියාමස අධිකාරියේ නිලධාරීන් විසින් අද 925) පරික්ෂාවට ලක් කළ අතර එහි තිබී සිරප් , වේදනානශක ආලේප,   සහ  පෙති විශාල ප්‍රමාණයන් සොයා ගත් බව අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරික්ෂක අමිත පෙරේරා සඳහන් කළේය.

මෙම සිරප් වර්ගය ආහාරමය අතිරේකයක් ලෙස වෙළඳපලට නිකුත් කර ඇති බව කරන ලද ප්‍රශ්නකිරීම්වලදී හෙලිව ඇත.

කෙසේ නමුත් මෙය ආහාරමය අතිරේකයක්ද ඖෂධයක්ද යන වග සොයා බැලීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ  රසායනාගාරය වෙත නියැදි කීපයක් යොමු කළ බව හෙතෙම පැවසුවේය.

මෙම සිරප්වර්ගය ආහාරමය අතිරේකයක් වන්නේ නම් ඒ පිලිබඳව නීතිමය කටයුතු සිදුකිරීමට ඖෂධ අධිකාරිය‌ට බලයක් නොමැති නමුත් ඖෂධයක් නම් පමණක් නීතිමය කටයුතු සිදුකළ හැකි බව අමිතපෙරේරා කීවේය.  

මොහු විසින් නිෂ්පාදනය කළ සිරප්, පෙති, ආලේපනයන්, ඇතුළු සියලුම නිෂ්පාදනයන් විශාල වශයෙන් බෙදා හැර ඇත්තේ කඳුරට ප්‍රදේශයට බවද හෙලිව ඇත.

RelatedPosts

රාජ්‍ය මූල්‍ය කාරක සභාවේ නව සභාපති තනතුරට හර්ෂගේ නම ජනපති යෝජනා කරයි!

ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…

සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් රුපියල් 50000ක අල්ලසක් ගනිද්දී   ප්‍රාදේශීය සභාව තුළදීම කොටු!

වෛද්‍ය ඉංජිනේරුවෙකු වන මෙම පුද්ගලයා ඉන්දියාවේ වැඩිදුර අධ්‍යාපනය ලැබූවෙකි. ‍

මෝදර ප්‍රදේශයේදී  මත්පෙති  විශාල තොගයක් සමග ඔහු ඊයේ (24) අත්අඩංගුවට පත්විය.

Tags: නවතම
Share89Tweet56
Previous Post

SDIG අජිත් රෝහණ ටිරාන්ගෙන් කෙළින්ම ගේම ඉල්ලයි… ටිරාන්ගේ මුග්ධ හැසිරීම ගැන පොලිස්කොමිසමට ලිඛිතව දන්වයි!

Next Post

පුලුවන්නම් මාරු කරන්න… ඔබේ අනීතික නියෝග පිළිපදින්න මා බැඳී නෑ… SDIG අජිත් රෝහණ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ට දන්වයි!

Related Posts

ranil
පුවත්

රාජ්‍ය මූල්‍ය කාරක සභාවේ නව සභාපති තනතුරට හර්ෂගේ නම ජනපති යෝජනා කරයි!

ජූනි 7, 2023
wanidu
පුවත්

ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…

ජූනි 7, 2023
Bribe
පුවත්

සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් රුපියල් 50000ක අල්ලසක් ගනිද්දී   ප්‍රාදේශීය සභාව තුළදීම කොටු!

ජූනි 7, 2023
Next Post

පුලුවන්නම් මාරු කරන්න... ඔබේ අනීතික නියෝග පිළිපදින්න මා බැඳී නෑ... SDIG අජිත් රෝහණ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ට දන්වයි!

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

ranil

රාජ්‍ය මූල්‍ය කාරක සභාවේ නව සභාපති තනතුරට හර්ෂගේ නම ජනපති යෝජනා කරයි!

by editor
ජූනි 7, 2023
0

wanidu

ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…

by editor
ජූනි 7, 2023
0

Bribe

සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් රුපියල් 50000ක අල්ලසක් ගනිද්දී   ප්‍රාදේශීය සභාව තුළදීම කොටු!

by editor
ජූනි 7, 2023
0

රාජාංගනේ හිමි යළිත් රිමාන්ඩ්…

by editor
ජූනි 7, 2023
0

dengue

ඩෙංගු රෝගීන්ගෙන් රෝහල් පිරී යයි… පර්යන්ත රෝහල් සූදානමින්!

by editor
ජූනි 7, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විදෙස් විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • රාජ්‍ය මූල්‍ය කාරක සභාවේ නව සභාපති තනතුරට හර්ෂගේ නම ජනපති යෝජනා කරයි!
  • ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…
  • සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් රුපියල් 50000ක අල්ලසක් ගනිද්දී   ප්‍රාදේශීය සභාව තුළදීම කොටු!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist