බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මොස්කව් ඝාතන සිද්ධියේ තවත් සැකකරුවන් 03ක් අත් අඩංගුවට… සැකකරුවන් එකම පවුලේ තාත්තා සහ පුතාලා දෙන්නා…

by editor
මාර්තු 25, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

සිකුරාදා මොස්කව්හි ක්‍රොකස් සිටි ශාලාවට එල්ල වූ මාරාන්තික ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ යැයි කියනු ලබන තවත් සැකකරුවන් තිදෙනෙකු මොස්කව්හි බාස්මනි අධිකරණය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව  එම අධිකරණ මාධ්‍ය සේවය වාර්තා කර ඇත. අත් අඩංගුවට ගත් රැඳවියන් අවම වශයෙන් මැයි 22 දක්වා අත්අඩංගුවේ පසුවේ.

අවම වශයෙන් පුද්ගලයින් 133 දෙනෙකු මරා දමා විශාල සංඛ්‍යාවකට තුවාල සිදුකළ    වෙඩි තැබීම සිදු කළ බවට විමර්ශකයින් විශ්වාස කරන පුද්ගලයින් හතර දෙනෙකු  දිනකට පෙර  එම අධිකරණය විසින්අත්අඩංගුවට ගෙන තිබිණි.

රුසියාවේ විමර්ශන කමිටුවට අනුව සැකකරුවන් තිදෙනා – ඇමින්චොන් ඉස්ලොමොව්, ඩිලොවර් ඉස්ලොමොව්    සහ ඔවුන්ගේ 62 හැවිරිදි පියා ඉස්රොයිල් ඉස්ලොමොව්    ත්‍රස්තවාදී ක්‍රියාව සංවිධානය කිරීමට සම්බන්ධ බවට චෝදනා ලැබ  ඇත.

උසාවියට ​​ඉදිරිපත් කරන ලද අයදුම්පතකින්  විමර්ශකයින් කියා සිටියේ ටෙලිග්‍රෑම් නාලිකාව හරහා  තුවක්කුකරුවන්ගෙන් එක් අයෙකු වන ෂම්සිදින් ෆරිදුනි  ත්‍රස්තවාදී ක්‍රියාවක් කිරීමේ අරමුණින් ජනවාරි මාසයේ දී තම සංවිධානාත්මක ත්‍රස්ත කණ්ඩායමට බඳවා ගැනීමට  අමින්චොන් ඉස්ලොමොව් කටයුතු කළ බවට  තොරතුරු හෙළි වී ඇත බවය.

ෂම්සිදින් ෆරිදුනි

මාර්තු 11 ට පසුව, ඔහු ඩිලෝවර් ඉස්ලොමොව් ද කණ්ඩායමට බඳවාගෙන ඇතැයි සිතන බව විමර්ශකයෝ පවසති. විමර්ශන කණ්ඩායම් මෙම  සහෝදරයන් දෙදෙනා මෙන්ම ඔවුන්ගේ පියා ද වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිති.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

රුසියානු මාධ්‍ය ආයතනවලට අනුව, ත්‍රස්තවාදීන් ඔවුන්ගේ සැලැස්මේ කොටසක් ලෙස පලා යන වාහනය  වශයෙන් භාවිතා කළ බව කියන සුදු රෙනෝල්ට් මෝටර් රථයේ හි අවසාන හිමිකරු ඩිලෝවර් ඉස්ලොමොව් යැයි විශ්වාස කෙරේ.

කෙසේ වෙතත්, සිද්ධියට ඥාතීන් තිදෙනා සම්බන්ධ වූයේ කෙසේද යන්න පිළිබඳ නිල තොරතුරු මෙතෙක් ප්‍රසිද්ධියට පත් වී නොමැත.

ෂම්සිදින් ෆරිදුනි අත් අඩංගුවට ගත් අවස්ථාව…

;

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුදල් වංචා නඩු 187කට වරදකරු වී වසර 60ක සිරදඬුවම වසර 10කින් ගෙවු “අයියා” නිදහස්ව පැමිණ මහා පරිමාන කුඩු ජාවාරමක් මෙහෙයවද්දි ගම්පහ ඉදිගොල්ලේ දී මාට්ටු!

Next Post

නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක් වෙනුවෙන් පාසල් ආහාර වැඩසටහන ඇරඹේ!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.