බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මොරටුව වෛද්‍ය පීඨ සිසුන්ගේ මහාචාර්ය ඒකකය නාගොඩ රෝහලේ පිහිටුවීමට පීඨාධිපතිවරයා එරෙහි වෙයි… නෙවිල් ප්‍රනාන්දු රෝහලම ඕනලු… වෙන එකකවත් බෑ ලු…..

by editor
දෙසැම්බර් 3, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මොරටවු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන්ගේ මහාචාර්ය ඒකකය කළුතර නාගොඩ රෝහලේ ස්ථාපිත කිරිමට පසුගියදා වත්මන් සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලීන්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවේදී තීරණය වීමත් සමඟ වෛද්‍ය පීඨයේ පීඨාධිපති එයට දැඩිලෙස විරෝධය පළකර ඇති බව වාර්තාවේ.

මහාචාර්ය ඒකකය කලුතර නාගොඩ රෝහලේ ස්ථාපිත කිරිමට මෙම සාකච්ඡාවේදි කැමැත්ත පලකළ සෞඛ්‍ය නිලධාරින්ට දුරකථනයෙන් කථාකරමින් සිය අප්‍රසාදය පළ කර ඇති බවද එම වාර්තාවන් වැඩිදුරටත් සඳහන් වේ.

පීඨාධිපතිවරයාගේ තීරණය වන්නේ මොරටු වෛද්‍ය පීඨයේ මහාචාර්යය ඒකකය නෙවිල් ප්‍රනාන්දු රෝහල තුළ ස්ථාපිත කළ යුතු බව වන අතර මොහු වසර හතරක් පුරාවට මෙම ඒකකය කලුතර රෝහල තුළ ස්ථාපිත කිරිමට ඉඩ ලබා දී නොමැති බවද පැවසේ.

මොරටු වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලබන වෛද්‍ය ශිෂ්‍යයින් සීමාවාසික පුහුනුව සඳහා යොමු වන්නේද කලුතර නාගොඩ රෝහලටවන නමුත් එම රෝහල තුළ මහාචාර්ය ඒකකය ස්ථාපිත කිරිමට මෙම පීඨාධිපතිවරයා අවසර දී නොමැත

RelatedPosts

NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

අවුරුදු 65ක් පමණ වයසැති මෙම මහාචාර්යවරයා රනිල් වික්‍රමසිංහ රජය තුළ විශේෂ කැබිනට් පත්‍රිකාවක් මගින් පීඨාධිපති තනතුරට පත්වී ඇති බවද පැවසේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සංවර්ධන නිලධාරින්ට ගහන්න රජය විසින් පොලිසිය මෙහෙයවූයේ නෑ… අගමැතිනිය පැහැදිලි කරයි!

Next Post

පාර්ලිමේන්තු ආව අර්චුනාගෙ ජොබ් එක වැඩ අල කිරීම ද?…

Related Posts

පුවත්

NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!

ජූලි 22, 2026
Ravindra-Wijegunawardhana
පුවත්

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

ජූලි 22, 2026
පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!

ජූලි 22, 2026
Ravindra-Wijegunawardhana

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

ජූලි 22, 2026

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!
  • තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!
  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.