මොණරාගල ප්‍රදේශයේ සුළු කම්පනයක් හටගෙන ඇති බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය වාර්තා කරයි.
කාර්යාංශයට අනුව රිච්ටර් මාපකයේ රික්ටර් මාපකයේ 2.6 ක සුළු කම්පනයක් සටහන් විය.
අද පෙරවරු 9.06 ට පමණ මෙම සුළු කම්පනය ඇති වූ බව කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

© 2020 - 2026 Lankasara.com.