අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මොංගෝලියාව ඇමරිකාව සමඟ අත්වැල් බැදගනී

by Lankasara News
අගෝස්තු 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

චීනයේ දැඩි බලපැමට ලක්ව ඇති මොංගෝලියාව ක්‍රමක්‍රමයෙන් ඇමරිකා එක්සත් ජනපදයට සමීප වීමට උත්සහ කරමින් සිටින බවට නවතම වාර්තාවන් පෙන්වා දෙයි.

ඒ අනුව සොබාවික සම්පත් වලින් බහුල චීනයට සහ රුසියාව අතර මැදිව පිහිටා තිබෙන මොංගෝලියව පසුගිය කාලය පුරාවට චීනයේ දැඩි බලපෑමට ලක්වූ රටක් විය. මුහුදකට හිමිකම් නොකියන මොංගෝලියාව භූගෝලීය වශයෙන් ගොඩබිම් වලින් වටවූ රාජ්‍යකයි.

මෙම තත්තවය හේතුවෙන් සිය ස්භාවික සම්පත් අපනයන කිරීමට දැඩි අභියෝගයකට කාලය පටන් මුහුණ දෙයි. එමෙන්ම ඔවුන් සතු ස්භාවික සම්පත් හේතුවෙන්ම චීනය එම සම්පත් අත්පත් කරගැනීමටද දශක ගණනාවක පටන් ඇසකවමින් සිටින බවද නොරහසකි.

ලොව දුර්ලභ ඛණිජ සම්පත් රැසකට හිමිකම් කියන මොංගෝලියවට චීනය එම ඛණිජ සම්බන්ධයෙන් දක්වන ඒකාධිකාරියෙන් ඉවත් කිරීමට හැකියාවක් පැවතීමද විශේෂත්වයකි. මෙම තත්ත්ව හමුවේ මොංගෝලියානු අග්‍රාමත්‍යවරයා ඉකුත් දා ඇමරිකානු එක්සත් ජනපදයේ සංචාරයක නිතරවූ අතර එහිදී මෙම දුර්ලභ ඛණිජ නිස්සාරනය සම්බන්ධයෙන් මූලික අවධානය යොමුකරමින් ද්විපාර්ශ්වික සාකච්ඡා වල නිරත විය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

මේ අතර මොංගෝලියාන අග්‍රමාත්‍යවරයා රොයිටර් පුවත්සේවය වෙත ප්‍රකාශ කළේ ජුනි මාසයේදී පිහිටුවන ලද අවබෝධතා ගිවිසුමක් හරහා දුර්ලභ පෘථිවි ඛනිජවල හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට සමතව ඇති බවයි. මෙහිදී අග්‍රමාත්‍යවරයා විසින් ඇමරිකා එක්සත් ජනපදය තීරනාත්මක “උපායමාර්ගික තුන්වන අසල්වැසියා” ලෙසියකු හැදින්වීමට කටයුතු කර තිබිණි.

එමෙන්ම අග්‍රමාත්‍යවරයා විසින් චීනයට සහ රුසියාවට මායිම්ව ඇති මෝංගෝලියාවට ගෝලීය බලපතුවන්ගේ ගැමුම් වලදී මැදීවීමේ අවධානමක්ද පවතින බවටද පෙන්වා දුන් අතර ඒ සඳහා ශක්තිමත් හවුල්කාරයෙකු සිටීම අතිශ්‍ය වැදගත් බවටද පෙන්වා දුන්නේය.

Share69Tweet43
Previous Post

චීනයේ ලොකුම දේපල වෙළදාම් සමාගම කඩා වැටීමේ අභියස

Next Post

චීනය ශාස්ත්‍රඥයින්ට ටිබෙටය තහනම් වෙයි

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.