අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනය ශාස්ත්‍රඥයින්ට ටිබෙටය තහනම් වෙයි

by Lankasara News
අගෝස්තු 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

චිනය රජය විසින් එරට විශ්ව විද්‍යාල ආචාරයවරුන් ඇතුළු ශාස්ත්‍රඥයින් හදිසියේම බිජිං නුවරට කැදවා මින් ඉදිරියට සිය අධ්‍යන ලිපිවලදී ටිබෙටය හැදින් වීමේදී චීනය විසින් ටිබෙටය හැදින්වීමට යොදා ගන්නා සිසැන්ග් නාමය යොදා ගන්නා ලෙසට උපදෙස් දී තිබේ.

මෙම නව ක්‍රියාමර්ගය මගින් චීනයේ සහ ටිබෙටය චීනය අත්පත් කරගැනීම සාධරණී කරණය කිරීමටත් එහි නව ප්‍රතිරෑපයක් නිර්මාණය කිරීමට අපෙක්ෂා කරයි. ටිබෙටය සම්බන්ධයෙන් බීජිං නුවර වීශේෂ සමුළුවක් සංවිධානය කිරීමට චීන රජය පියවර ගෙන තිබූ අතර එහිදී මේ බව සාකච්ඡා වී ඇත.

ටිබෙටය සම්බන්ධ ජාත්‍යන්තර කතිකාව තුළ චීනයේ ප්‍රමුඛ ස්ථානය තහවුරු කිරීම සඳහා, චීනයේ ස්ථාවරය නිවැරදිව විස්තර කළ හැකි පිරිදි කටයුතු කළයුතු බවටද මෙහිදී අවධාරණය කර තිබේ. මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය වැන්ග් ලින්ග්පින් පෙන්වා දී ඇත්තේ ටිබෙට් යන නම භාවිතා කිරීම මගින් කලාපයේ “භූගෝලීය විෂය පථය” සම්බන්ධයෙන් “ජාත්‍යන්තර ප්‍රජාව බරපතල ලෙස නොමඟ යවා ඇති” බවයි.

වැන්ග් පැවසුවේ ඒ වෙනුවට එම කලාපය සිසැන්ග්, පින්යින් හෝ ටිබෙටය සඳහා මැන්ඩරින් වලින් යොදා ගන්නා අක්ෂර යොදා ගතයුතු බවයි. එමගින් එම කළාපයේ චීන අනන්‍යතාව ආරක්ෂාක කිරීමට හැකියාව ලැබෙන බවටද ඔහු එහිදී යොජනා කර තිබේ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

චීනය විසින් ටිබෙටය තුල දැඩි මර්ධනකාරී පිලිවෙලතක් අනුගමනය කරන අතර එහි වැසියන් අත් අඩංගුවට ගෙන දැඩි වදබන්දන වලට ලක්කිරීම් වලට ලක්වන බවට වාර්තාවේ. මේ අතර එම කළාපයේ දරුවන් හට බලහත්කාරයෙන් චීන රජයට පක්ෂපාතී පුද්ගලයින් කිරීමට කටයුතු කරන බවට චෝදනා එල්ල වේ.

Share69Tweet43
Previous Post

මොංගෝලියාව ඇමරිකාව සමඟ අත්වැල් බැදගනී

Next Post

පෙරහැරේදී චූලා අලියා බිය වී දිව ගියේ යැයි හිතනවා – සත්ව සංවිධාන කියන විදිහට මේ සතුන්ගේ පහසුකම් මඟහැර නෑ – හීලෑ අලි ඇතුන්ගේ සංගමයේ ලේකම්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.