සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ සති මැද චීනය හඳට !

by editor
අප්‍රේල් 30, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

නිශානි අත්තනායක –

  • චන්ද්‍රගවේෂණ ඉතිහාසයේ මුල් වරට සඳේ අඳුරු පැත්තේ  පස් සාම්පල ගෙන එන්නට යයි!

චීනය  සිය  ඉතිහාසගත  Chang’e-6 චන්ද්‍ර මෙහෙයුම දියත් කිරීමට දැන් සුදානම් ය. Chang’e-6 චන්ද්‍රයාගේ ඈත පැත්තෙන් මුල්වරට පස් සාම්පල රැගෙන ආපසු පැමිණිමට නියමිතය. මෙම  Chang’e-6 මෙහෙයුම ට  දින 53ක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරේ

මේ ගමන යන  Chang’e 6 චන්ද්‍ර ගවේෂණ යානය සහ එය අභ්‍යවකාශයට රැගෙන යන Long March-5 Y8 වාහක රොකට්ටුව     2024 අප්‍රේල් 27 වන දින චීනයේ හයිනාන් පළාතේ වෙන්චැං අභ්‍යවකාශ දියත් කිරීමේ ස්ථානයේ පීඨීකාව මත පිහිටුවන්නට කටයුතු කර තිබුණි. 

ඉතා නුදුරේදීම චීන කාර්ය මණ්ඩලයක් සඳමත මුල්වරට ගොඩබෑමට සහ චන්ද්‍ර දක්ෂිණ ධ්‍රැවයේ  ජනාවාසයක්  ඇරැඹිම  සඳහා අවශ්‍ය මූලික තාක්‍ෂණය පරික්ෂාවන්ට මග පාදන  මෙහෙයුම් තුනෙන් පළමුවැන්න ලෙස මෙය පිටත්ව යනු ඇත.

 මේ අදියරේ දෙවැනි සහ තෙවැනි Chang’e-7 සහ 8 මෙහෙයුම් පිළිවෙලින් 2026 සහ 2028 වන විට පිටත් කිරිමට නියමිතය. ඒ ගගමන් මගින් සඳ අඳුරු පැත්තේ ජලය මතුකර ගනිමින් රුසියාව සමග සඳතොටුපළක් තනන චීනය  2030 වන විට සිය චන්ද්‍රගාමීන් සඳ මතට යැවීම ට  අරමුණ කර ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

.අමෙරිකාවේ නාසා ආයතනය මේ චින සඳ ගමන් දෙස බලන්නේ සඳේ ජලයටත් චීනය අයිතිවාසිකම් කියාවීය යන සැකයෙනි. චීනය කියා ඇත්තේ සිය මෙහයෙුම් මගින් මතු කර ගන්නා දැනුම සහ සම්පත් සියලු ජාතීන් සමග බෙදා ගන්නා බවය.

2007 වසරේ යැවු චීන මිථ්‍යා චන්ද්‍ර දෙවඟනගේ Chang’e නමින් නම් කරන ලද පළමු මෙහෙයුමේ සිට, මේ වනවිට චීනය සිය චන්ද්‍ර ගවේෂණයේ ඉදිරියට පිම්මක් පැන ඇති අතර, එක්සත් ජනපදය සහ රුසියාව සමඟ ඇති තාක්‍ෂණික පරතරය පටු කර ගනු ලැබ ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැලිගම කාන්තා විද්‍යාලයක ගින්නක්… (වීඩියෝ සහිතයි!)

Next Post

“වී ආ පාර්ට් ඔෆ් යූ”…  ගොබ්බයාගේ කතාවේ සැඟවූ  බිහිසුණු ඇත්ත…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.