බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ මාසය තුළ ලක්ෂ දෙක හමාරක් සංචාරකයින් පැමිණේවි… පළමු දවස් 10 තුළ හැත්තෑ දාහක් ආවා… සංචාරක සංවර්ධන අධිකාරිය කියයි!

by editor
දෙසැම්බර් 14, 2024
in පුවත්
tourist
Share on FacebookShare on Twitter

මිලියන 2.2ක සංචාරක පිරිසක් මේ වසර අවසන් වනවිට ලංකාවට එනු ඇතැයි අපේක්ෂා කරන බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහ සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් පවසයි.

විසා ගැටලුව සහ ආගමන විගමන ගැටලුව හේතුවෙන්  සැප්තැම්බර් මස වනවිට ලංකාවේ සංචාරක කර්මාන්තය යම් මට්ටමක අඩාල වී තිබුණ ද එම ගැටලුව විසඳිමත් සමග ඇතිවූ සාමකාමී සහ සංචරණය සඳහාවූ ආරක්ෂිත වටපිටාව සමග සියයට 21ක පමණ වර්ධනයක් අපේක්ෂා කරන බවය.

“දැනටම මිලියන 1.9කට ආසන්න සංචාරකයින් ප්‍රමාණයක් ඇවිත් තියනවා. මේ මාසේ විතරක් 70000ක් ඇවිත් තියනවා පළමු දවස් දහය ඇතුළත. අපි බලාපොරොත්තු වෙනවා ඊලඟ දවස් විස්සත් ගත්තම මේ මාසය තුළ සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ දෙක හමාරකට වඩා වැඩිවේවි කියලා.”

“වර්ෂ 2018 තමයි ලංකාවේ වැඩිම සංචාරක ආගමනයක් සිදුවන වසර ලෙස වාර්තා වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සංචාරකයින් මිලියන 2.33ක් පමණ ඉලක්කයකට රට ලඟා වෙලා තියනවා. අප ඉලක්ක කරන සංචාරකයින් ප්‍රමාණය ආවොත් ඊට ඉතා කිට්ටු අගයකට මේ වර්ෂයේ දි පැමිණෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. ”

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ඊලඟ වසරේ මිලියන තුනක සංචාරකයකින් ප්‍රමාණයක් සහ ඩොලර් බිලියන 05ක ආදායම් ඉලක්කයක් සඳහා වූ අනාගත සැලසුමේ මූලික අඩිතාලම මේ වනවිට වැටි ඇති බව සභාපතිවරයා පැවසුවේය.

Share69Tweet43
Previous Post

නව කථානායකවරයෙක් පත් කිරීම 17- පාර්ලිමේන්තුව නිවේදනය කරයි….

Next Post

සිරිපා කරුණා කරන්න යනවනම් මේ ගැසට් එක කියවලා යන්න…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.