බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ ජරමර අස්සෙ වඳුරු උණත්  රටට ආවොත් ?… අචාර්ය ජීවන්දර  පැහැදිලි කරයි..!

by editor
මැයි 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මන්කිපොක්ස් රෝගය හඳුනා ගැනිමට කරනු ලබන    පරික්ෂාවන් සඳහා අවශ්‍ය ප්‍රතීක්‍රීයක ලබන සතියේදී තම පර්යේෂණායතනයට ලැබෙන බව  ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ  අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍ය සහ සෛල ජීව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර   සඳහන් කරයි.

පීසීආර් පරික්ෂාවන් මගින් මෙම රෝගය හඳුනා ගත හැකි බවත්,  ඒ සඳහා සියලුම රෝහල්වල පහසුකම් පවතින බැවින් රෝග කාරක වෛයිරසය මෙරටට පැමිණියහොත් එය හඳුනා ගැනීම අපහසු නොවන බවත්  අධ්‍යක්ෂවරයා පැවසීය.

මේ වන විට දියුණු යැයි සම්මත රටවල්වල්  කීපයකම එකවර රෝගය පැතිර ගියේ කෙසේද යන්න පිලිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ   අවධානයටත්  යොමු වීමට හේතුවක් වී ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය.

මන්කිපොක්ස් රෝගය  පතුරුවන වයිරස් කාණ්ඩ දෙකක් මේ වන විට ලොව පුරා පවතින බැවින් දැනට පැතිර යනුයේ දරුණු ගණයේ වයිරස් කාණ්ඩය නොවන බවද මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

මෙම වයිරසය ලෝකයට අලුත් වයිරසයක් නොවන බවත් මෙහි රෝග ලක්ෂණයන් ලෙස උණ, හිසරදය, ඇඟපත වේදනාව, අධික වෙහෙස , වසා ගැටිති ඉදිමීම හදුන්වා දිය හැකි බවත් පෙන්වා දෙන මහාචාර්ය ජීවන්දර මෙම රෝගය මර්දනය සදහා ප්‍රතිකාර මේවන විට ලොවපුරා පවතින බැවින් ඒ සඳහා අනියත බියක් ඇති කර ගත යුතු නැතැයිද පෙන්වා දුන්නේය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Share69Tweet43
Previous Post

21 අද කැබිනට් එකට ගේන්න එපා… බැසිල්ගේ  පොහොට්ටුවෝ ජනපතිට බලපෑම් කරති…

Next Post

සාමාන්‍ය පෙළට ලියන්න සිටි  දියණියක්  බිම් බෝම්බ නැතැයි කී බිමේ දී  බිම් බෝම්බයකට හසු වේ!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.