සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ අරගලයෙන් ජනතාව අපේක්ෂා කළ පාලන තන්ත්‍රය නොවෙයි… මල්වතු මහා විහාරය ජනපතිට කියයි!

සංඝරත්නයේ අනුශාසනා ලැබෙන්නේ මෙතෙක් පැවති පාලනයෙන් ඉවත් වී නිසි මගට පැමිණියහොත් පමණයි...

by editor
ජූලි 30, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජනතා පීඩනය පුපුරා ගොස් කොළඹ කේන්ද්‍ර කරගනිමින් රට පුරා පැවති අරගලවල මුඛ්‍ය පරමාර්ථය වූයේ  දූෂිත වංචාකාරී පාලකයින් පලවා හැර රටේ ජනතාවට නිවහල් නිදහස් ජීවිතයක් ගත කරගත හැකි පසුබිමක් සකස් කරගැනීම වුවද එම ජනතා අපේක්ෂා ඉටු වී නැති බවට අද (30) මල්වතු මහා විහාරයට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත මල්වතු මහා විහාර පාර්ශවය විසින් දන්වා ඇතැයි මල්වතු මහා විහාර ආරංචි මාර්ග පවසයි.

මල්වතු පාර්ශවය වෙනුවෙන් අනුශාසනාවක් කළ මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභික පූජ්‍ය මහවෙල රතනපාල හිමියන්  විසින් මේ බව ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.

මාසයකට ආසන්න කාලයක් කිසිදු දේශපාලකයෙකුට විවර නොවූ මහා විහාර දොරටු විවර කරගත් ජනාධිපතිවරයා මහා නායක හිමිවරුන් බැහැදකින්නට යන අවස්ථාවේ නා හිමිවරු කාරක සංඝ සභාවම කැඳවා තිබී ඇත.

මෙම අවස්ථාව මාධ්‍ය ආවරණයක් ලබා දීමට ඉඩ සලසා තිබුණේ නැත.

වාර්තාවන ආකාරයට මල්වතු මහා විහාර පාර්ශවය වෙනුවෙන් අනුශාසනාවක් කරමින් මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභික අනුනායක මහවෙල රතනපාල හිමි  පවසා ඇත්තේ අරලයේ පරමාර්ථ ඉටු නොවනු බවත්, දැනට තිබෙන්නේ ජනතාව බලාපොරොත්තු නොවුන පාලන තන්ත්‍රයක් බවත්ය.  .

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සංඝරත්නයේ අනුශාසනා සහ මගපෙන්වීම් ලැබෙන්නේ    මෙතෙක් පැවති තත්තවට පරිබාහිව ගොස් රටේ ජනතාවට සහනා දායී ලෙස ජීවත්වීමේ තත්ත්වක් ඇතිවුනොත් පමණක් බවත් මල්වතු පාර්ශවය ජනාධිපතිවරයා වෙත දන්වා ඇතැයි දැනගන්නට ඇත.

එහි දී  ජනාධිපතිවරයා ප්‍රකාශයක් කරමින් දන්වා ඇත්තේ මහානාය හිමිවරුන් විසින් එවන ලද යෝජනා      අවධානයෙන් යුතුව හදාරනු ලැබූ බවත්, මේ රට කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ එහි පැහැදිලි මගපෙන්වීමක් තිබෙන බවත්ය.

තමන්ගේ එකම  අරමුණ මහා සංඝරත්නයේ අනුශාසනා අනුව සර්ව පාක්ෂික ආණ්ඩුවකට  පිවිසීම බව ද ජනාධිපතිවරයා මල්වතු මහා නායක හිමියන්ට දන්වා ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෙතෙක් දේශපාලකයින්ට වැසුණු මහා විහාර දොටුර ජනපති රනිල් විවෘත කරගනී!

Next Post

පොහොට්ටු යූඑන්පී සන්ධානයකින් අනාගත බලය ඇල්ලීමේ සැලසුමක් මහනුවර දී සැකසේ!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.