අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෙහෙම වරද්දන්නෙ පත්තරවල ලියන්නෙ බබාල ද? – කෘෂිකර්ම විශේෂඥවරු අසති..

ඒ ලියලා තියෙන්න හාල් ගැන වෙන්න බෑ... හාලු කුඩු තවරපු බැර ලෝහ ගැන වෙන්න ඕන... ආචාර්ය වර්ශි දන්දෙනිය...

by editor
සැප්තැම්බර් 18, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

වෙළෙඳ පොළේ පවතින ආනයනික සහල් වල පිළිකාකාරක අඩංගු බවට මාධ්‍ය මගින් කර තිබූ වාර්තාව සම්පූර්ණයෙන් අසත්‍ය බව පවසන  පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය වර්ෂ 2017 නිකුත් කළ පරීක්ෂණ වාර්තාවක තොරතුරුත් විකෘති කරමින් එම   ප්‍රවෘත්තිය පල කර ඇති ආකාරය ප්‍රකාශ කළේය.

මෙම වර්ෂය තුළදී එවැනි පරීක්ෂණයක් සිදුකර නොමැති බව  එම  කාර්යාලයේ  වැඩබලන පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ලසන්ත රත්නවීර  පැවසුවේ කරුණු විකෘති කර ඇති අයුරු තවදුරටත් පෙන්වා දෙමිනි.

ඔහු පවසන්නේ  මහනුවර ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් 2017 වසරේදී  ලබාගත්  සහල් සාම්පල් 68 කට අදාළව කළ පර්යේෂණයක ප්‍රතිපල වාර්තාව පදනම් කරගෙන මෙම ප්‍රවෘත්තිය සකසා ඇති බවය.

සහල් තුළ අඩංගු වී ඇතැයි මාධ්‍ය වාර්තාවේ සඳහන් කොට ඇති ප්‍රතිශතාත්මක ප්‍රමාණය සියයට නොව දශලක්ෂයෙන් කොටස් වශයෙන් හැඳින් විය යුතු බව  පෙන්වා දුන් වැඩබලන පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා    ලොව කිසිදු ආහාරයක මෙවැනි ඉහළ සංඝඨක අඩංගු නොවන බව ද කීවේය.

බැර ලෝහ ආදිය පවතින්නේ අංශුමය වශයෙන් වන බැවින් ඒවා ප්‍රතිශතාත්මකව විග්‍රහ කිරීමක් සිදු නොවන බව ද ඔහු පෙන්වා දුන්නේය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ආචාර්ය වර්ශි දන්දෙනිය මේ සම්බන්ධව සිය මුහුණු පොතේ මෙසේ සටහන් කර තිබිණි.

“රටින් ගෙන්නපු හාල් වල තියෙන බැර ලෝහ ප්‍රමාණය පත්තර දෙකකින් වාර්තා කරල…“

“ඔයකියන තරමට බැරලෝහ තියේනම් දෙයියනේ අපේ දත් කැඩෙන්න ඕනෙ කනකොට. මොකද හාල් ඇට නෙවෙයි ලෝහ කැබලි හාල් කුඩු තවරලා වෙන්න ඕනෙ එවල තියෙන්න.“

“සදාචාරත්මක නොවන… කරුණු සොයා නොබලා කරන මේ වගේ මාධ්‍ය වාර්තාකරණය මිනිස්සු අතරෙ අනියත බියක් ඇති කරනවා…“

“ පත්තරේට මේ තරම් වරද්දලා දාන්න ඒවයෙ ලියන්නෙ බබාල ද?.“ මේ පත්තර දෙකේ හිමිකරුවන් දෙස විමසිල්ලෙන් බලන්නැයි අචාර්ය වර්ශි දන්දෙනිය සිය ෆේස් බුක් සටහනින්  යෝජනා කරයි.

කෙසේ වෙතත්   වැරදි තොරතුරු ඉස්මතු කරමින් මහජනතාව නොමග යැවීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කිරීමට කටයුතු කරන බව වෙළෙඳ,වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ සිසිර කොඩිකාර  පවසයි.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිස් ස්ථානාධිපතිවරුන් තොරා ගැනීමට කළ සම්මුඛ පරීක්ෂණ කුණු කූඩයට යන ලකුණු!

Next Post

පෙරාදෙණිය සරසවි නීති පීඨයේ සිසු පිරිසකට පහර දුන් ශාස්ත්‍ර පීඨයේ 03ක ගේ පන්ති තහනම්…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.