fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෙහෙට කියල වැඩක් නෑ! පාස්කු අවනඩුව ජාත්‍යන්තරයට කියන්න  කාදිනල්තුමෝ සැරසෙති… 

මාස 4ක් ago
in පුවත්
488 5
0
SRI-LANKA-ATTACKS-CHURCH

Share on FacebookShare on Twitter

පාස්කු ප්‍රහාරය සම්බන්ධ අවනඩුව   ජාත්‍යන්තරයට ගෙන යෑමේ හැකියාව සොයා බලමින් සිටින බව   කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති

“අපේ ජනතාවට අපේම අයගෙන් යුක්තිය ඉටු කිරීමට අපි අපේ උපරිමයෙන් උත්සාහ කළා. එහෙත්, මේ සියලු උත්සාහයන් අසාර්ථක වෙලා තිබෙන්නෙ.  ඒ ඔස්සේ සාධාරණය ඉටුවීමට ඇති ඉඩ කඩ සීමිතයි.  නමුත්  මේ අපරාධය සඳහා යුක්තිය ඉටුකරග ගැනීමට ජාත්‍යන්තරයට යාමේ හැකියාවන් අප අධ්‍යයනය කරමින් ඉන්නවා.”

මෙම නඩුව ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමට ශ්‍රී ලංකාව සමග සබඳතා පවත්වන ප්‍රබල රටවල් වෙත ද    ළංවන බව උන්වහන්සේ කීහ.

කතෝලික සභාව යනු ලොව පුරා සබඳතා ඇති ජාත්‍යන්තර සංවිධානයක් බවත් තමන් කාදිනල්වරයා ලෙස මෙම අවනඩුව තම සහෝදර කාදිනල්වරුන් සමඟ සාකච්ඡා කරන බවත් එතුමෝ කීහ.

මෙතෙක් ඉහත දැක්වූ ක්‍රියාමාර්ග වෙත නොගියේ  රට තුළින් යුක්තිය ඉටුවනු ඇතැයි තමන් අපේක්ෂා කළ නිසා බව කී උන්වහන්සේ ඒ බලාපොරොත්තුව බිඳී ඇති  බව කීහ.

Join @lankasara on Telegram Channel
Previous Post

සී අයිඩියේ පස් වෙනි මහලින් පැන්න කාන්තාවගේ මරණය සැකයි ! සැමියාගෙන් පැමිණිල්ලක්

Next Post

ජනපති සමග සාකච්ඡාවේ දී විසඳුමකට ආවා… අද විදුලිය කපන්නෙ නෑ… ඇමති ලොකුගේ…

Related Posts

Joe Biden

චීනය මඩින්න බයිඩන් ගෙන එන ආර්ථික රාමුව

මැයි 22, 2022

පොහොට්ටුව 21 ට එරෙහි වෙයි?…

මැයි 22, 2022

CID ය පොලිස්පතිගෙන් පැය 05ක් පුරා ප්‍රකාශය සටහන් කරගනී…

මැයි 21, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • චීනය මඩින්න බයිඩන් ගෙන එන ආර්ථික රාමුව
  • පොහොට්ටුව 21 ට එරෙහි වෙයි?…
  • CID ය පොලිස්පතිගෙන් පැය 05ක් පුරා ප්‍රකාශය සටහන් කරගනී…
  • බයිසිකල් මැරයා හෙවත් ගාලුමුවදොරට ගැසූ පාතාලයේ සතා නාලක සී.අයි.ඩී. අත්අඩංගුවට…
  • ඉන්දියාවේ සෘජු විදේශ අයෝජන වල සීඝ්‍ර ඉහළයාමක්

ජනප්‍රිය පුවත්

  • පොහොට්ටුව 21 ට එරෙහි වෙයි?…

    174 shares
    Share 70 Tweet 44
  • බයිසිකල් මැරයා හෙවත් ගාලුමුවදොරට ගැසූ පාතාලයේ සතා නාලක සී.අයි.ඩී. අත්අඩංගුවට…

    241 shares
    Share 96 Tweet 60
  • “කළු පාට කුරුල්ලා“ එවූ පාර්ලිමේන්තු ගොළුවාගේ පොලිස් ඇමතිකම…

    241 shares
    Share 96 Tweet 60
  • පත්කිරීමට නියමිත කැබිනට් ඇමති ධුර 07බෙදෙන්නෙ මෙහෙමයි….

    239 shares
    Share 96 Tweet 60
  • පැය 16ක් පෝලිමේ සිටි මිනිසුන් නොතකා පොලිස් පාට් දමා පුතාගේ වාහනයට තෙල් ගැසූ පොලිස් සුනඛයා!

    228 shares
    Share 91 Tweet 57
  • ඉන්ධන පෝලිමේ සිට අලුයම ගෙදර යන්න ගිය  සූරියවැව කෘෂි පර්යේෂණ නිලධාරියා වනඅලි ප්‍රහාරයකින් මරුට…

    218 shares
    Share 87 Tweet 55

Highlights

බයිසිකල් මැරයා හෙවත් ගාලුමුවදොරට ගැසූ පාතාලයේ සතා නාලක සී.අයි.ඩී. අත්අඩංගුවට…

ඉන්දියාවේ සෘජු විදේශ අයෝජන වල සීඝ්‍ර ඉහළයාමක්

“කළු පාට කුරුල්ලා“ එවූ පාර්ලිමේන්තු ගොළුවාගේ පොලිස් ඇමතිකම…

පැය 16ක් පෝලිමේ සිටි මිනිසුන් නොතකා පොලිස් පාට් දමා පුතාගේ වාහනයට තෙල් ගැසූ පොලිස් සුනඛයා!

හරීන් – මනුෂ ඇමති කම් ගැනීම ගැන නාමල් සතුටින්….

සී.අයි.ඩී. ය පොලිස්පතිගෙන් කටඋත්තර ගැනීම අරඹයි.!

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

Joe Biden

චීනය මඩින්න බයිඩන් ගෙන එන ආර්ථික රාමුව

by Lankasara News
මැයි 22, 2022
0

ආසියානු කාලපය තුල නැගී එන චීනයෙන්...

පොහොට්ටුව 21 ට එරෙහි වෙයි?…

by editor
මැයි 22, 2022
0

21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව පොහොට්ටුව...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist