අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සී අයිඩියේ පස් වෙනි මහලින් පැන්න කාන්තාවගේ මරණය සැකයි ! සැමියාගෙන් පැමිණිල්ලක්

by Lanka Sara Editor
ජනවාරි 24, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටියදී එහි පස් වැනි මහලෙන් බිමට වැටී මිය ගිය කාන්තාවගේ සැමියා එම මරණය සැක සහිත බව සදහන් කරයි.

අප්සරා මැණිකේ නැමැති 46 හැවරදි එම කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පස්වැනි මහලෙන් බිමට වැටී මිය යන්නේ ඉකුත් 11 වෙනිදාය. රුපියල් කෝටි 6 කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම සැකකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පස්වැනි මහලෙන් බිමට වැටී මිය යන්නේ සහකාර පොලිස් අධිකාරීවරුන්ගේ වැසිකිලියේ කවුලුවකිනි.

එම කාන්තාවගේ ආරක්ෂාවට පොලිස් කාන්තා නිලධාරීන් දෙදෙනෙක් යොදවා සිට ඇති අතර ඒ අය පවසන්නේ ඇය වැසිකිලි යාමට අවශ්‍ය යැයි සදහන් කිරීම නිසා ඇයව වැසිකිලියට රැගෙන ගිය බවය. ඇයව සහකාර පොලිස් අධිකාරී වැසිකිලියට රැගෙන ගොස් ඇත්තේ සිරකරුවන් වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැසිකිලි පහසුකම් තිබියදීය.

ඇගේ සැමියා නීතීඥවරියක් මාර්ගයෙන් කොළඹ අධිකරණයට කරුණු දක්වමින් සදහන් කර ඇත්තේ ඇගේ මරණය සැකසහිත බවය. එම පුද්ගලයා කොටුව පොලීසියට පවසා ඇත්තේ බිරිය දූෂණයට ලක්ව ඇතැයි සැකයක්ද පවතින බවකි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කොටුව පොලීසියේ උසස් නිලධාරියෙක්ගෙන් ඒ සම්බන්ධයෙන් කළ විමසුමකදී ඔහු සදහන් කරනු ලැබුවේ ඇගේ සැමියා ව්‍යාපාරිකයෙක් බවය. එහෙත් ඇය සමග 2017 වසරේ සිට ඔහුගේ සම්බන්ධයක් නොමැති බව විමර්ශන වලින් පෙනී ගිය බවද එම නිලධාරියා කීය. නමුත් ඔහු සිය බිරිද දූෂණය වී ඇති බවට චෝදනා කරන බවද ඔහු පැවැසීය.

සැමියාගේ කරුණු දැක්වීමට අනුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අධිකරණ වෛද්‍ය නිලධාරියාට සිතාසි නිකුත්කරනුයේ රම කාන්තාවගේ මරණය සම්බන්දයෙන් මරණ පරීක්ෂණ වාර්තාව කැදවමිනි.

මෙම මරණය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කොටුව පොලීසිය අධිකරණයට කරුණු දක්වමින් සදහන් කර ඇත්තේ ඇය බිමට පැන්නේ යැයි කියන වැසිකිලයේ බිත්තියේ සහ බිම තිබී ඇගිලි සලකුණු සහ පාසලකුණු කිහිපයක් හමුවී ඇති බවය. එම පාසලකුණු සහ ඇගිලි සලකුණු සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව පොලීසිය කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇෆ්ගනිස්තානයේ කඩාවැටීමට බලපෑ හේතු ‍හෙළිවෙයි

Next Post

මෙහෙට කියල වැඩක් නෑ! පාස්කු අවනඩුව ජාත්‍යන්තරයට කියන්න  කාදිනල්තුමෝ සැරසෙති… 

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.