සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුළු ඇඟම වන වෙලා… වසන්ත මුදලිගේ දින දෙකක් තිස්සේ අඩි 7යි 4 අඳුරු යකඩ කූඩුවකට දමා වසා දමලා…

by editor
ඔක්තෝබර් 29, 2022
in පුවත්
wasantha
Share on FacebookShare on Twitter

චර්ම රෝගයකින් සිරුර වන වෙන්නට හැර  ඇති අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මේ වනවිට දින දෙක්ක තිස්සේ අඩි 7යි 04 යකඩ සිර මැදිරිය දමා අගුළු ලා වසා දමා ඇතැයි වාර්තා වේ.

අද (29)  ඔහු බැලීමට ගිය ඔහුගේ සොයුරු අනුර මුදලිගේ  මාධ්‍යයට ප්‍රකාශ කළේ ඔහුව  සතෙක් සේ එලෙස සිර කර සිටීමට හේතුව විමසූ විට ඊට නිශ්චිත හේතුවක් එම ස්ථානයේ සිටින නිලධාරීන් හෝ වසන්ත දැනුවත් නැති බවය.

ඔහු පවසන්නේ එම යකඩ කූඩුව කිසිම වාතාශ්‍රයක් හෝ අලෝකයක් නොවැටෙන, අවශ්‍ය  මූලික පහසුකම් කිසිවක්  රහිත දුර්ගන්ධය සහිත   අඳුරු ස්ථානයක් බවය.

මෙවැනි පරිසරය සිර කර ඇති වසන්තට වැළඳුන මෙම රෝගයට මින් පෙර එක් අවස්ථාවක කොළඹ ජාතික රෝහලට ඉදිරිපත් කර ලබා දුන් ඖෂධය මිල දී ගැනීමට ප්‍රතිපාදන නොමැති බව ත්‍රස්ත විමර්ශන ඒකකය පැවසූ බවත් රුපියල් දස දහසකට වඩා වැඩි මිලක් සහිත එම ඖෂධය   තමන් විසින් රැගෙන දුන් බවත් අනුර මුදලිගේ කීවේය.

වසන්තව සිර කර ඇති සතෙකුටවත් නොගැලපෙන අඳුරු තෙත සහිත පරිසරයේ දී මෙම රෝගය බෙහෙත්වලින් සුව නොවන බව ඔහු  පෙන්වා දෙන්නේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“තංගල්ල මහේස්ත්‍රාත්වරයා වෙත දැනුම් දීලා තියෙන්නෙ වසන්තව  තංගල්ල නාවික හමුදා කඳවුරේ රඳවාගෙන සිටින බව. නමුත් මෙතෙක් සති තුනකට ආසන්න කාලයක් තිස්සෙ ඔහුවත් සිරිධම්ම හිමිවත්   රඳවාගෙන ඉන්නෙ නාරාහේන්පිට  ත්‍රස්ත විමර්ශන ඒකකයේ.“

“ඊයේ දිනයේ දී තංගල්ල මහේස්ත්‍රාත්වරයාට කළ කරුණු පැහැදිලි කිරීමේ දී ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් ගිය නිලධාරියා  දන්වා ඇත්තේ ඔවුන්ව කොළඹ සිට තංගල්ලට ගෙනියන්න අවශ්‍ය වියදම් නෑ කියලා.

“ගල්වැව සිරිධම්ම හිමිට දවස් හතරක් බෙහෙත් අරන් නොදී රඳවාගෙන සිට ඇත්තෙ මේ වගේ කූඩුවක. “

ඔහු පවසන්නේය. දැනට දින හැත්තෑවකට වඩා රඳවාගෙන ප්‍රශ්න කරන වසන්ත මුදලිගේ ගේ සහ ගල්වැව සිරිධම්ම හිමිගේ ත්‍රස්වාදී ක්‍රියා මොනවාදැයි සොයා ගත්තා නම් ඒ වරද ප්‍රකාශ කරන ලෙසත් මේ අශිෂ්ට හැසිරීමට එරෙහිව සමාජයෙන් මේ රජයට නිශ්චිත පිළිතුරක් ලැබෙනු ඇති බවටත් අනුර මුදලිගේ විශ්වාසය පළ කළේය.

එම වීඩියෝව පහත දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නාමල් සර් එවූ බෙලිඅත්තේ කසිප්පු ඕඅයිසී ගැන පොලිසියෙන් විශේෂ පරීක්ෂණයක්!

Next Post

පාකිස්තානය ඇමරිකාව අත්හැර සෞදි ආරබිය දෙසට සේන්දුවෙයි

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.