සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුලතිව් මල්ලාවී වැවේ ලක්ෂ ගණනින් මියැදෙන මසුන් වැසියෝ ලාබෙට අලවි කරති

by Lanka Sara Editor
අගෝස්තු 4, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

මුලතිව් මල්ලාවී වැවේ මසුන් ලක්ෂ ගණනක් මියගොස් ඇති අතර බොහෝ දෙනෙකු එම මසුන් එකතු කොට  අලෙවි කිරීමට පටන් ගෙන තිබේ.

මල්ලාවි වැසියෝ මියගිය මසුන් එකතු කොට ගොඩවල් ගසා එම මසුන් ගොඩවල් ඉතා අඩු මිලකට අලෙවි කිරීමට පටන් ගෙන ඇති නිසා වහාම පොලිසියට ඒ සම්බන්ධයෙන් මැදිහත් වී මසුන් අලෙවි කිරීමට ඉඩ නොතබන ලෙස ද සෞඛ්‍ය බලධාරීන් ඉල්ලීමක් කොට තිබේ.

ඒ   අනුව පොලිසිය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මල්ලාවි වැවේ මාලු අලෙවි කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ.

මුලතිව් සෞඛ්‍ය බලධාරීන් මල්ලාවි වැවට ගොස් මසුන් මියයාම පිළිබදව පරීක්ෂණයක් ආරම්භ කොට ඇති අතර එහි පලමු පියවර වශයෙන් සෞඛ්‍ය බලධාරීන් අනුමාන කරනු ලබන්නේ අධික  අව් රශ්මිය නිසා මසුන් මේ අන්දමට මියගොස් සිටින බවයි.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

මියගිය මසුන්ගේ සාම්පල ලබා ගෙන එම සාම්පල යාපනය විශ්වවිද්‍යාලයේ ජෛව විද්‍යා ඒකකය වෙත යවා ස්ථිර වශයෙන් නිගමනයක් ලැබෙන තුරු මල්ලාවී වැවේ මසුන් අනුභව කිරීමෙන් වළකින ලෙස සෞඛ්‍ය නිලධාරීන් දැනුම් දී තිබේ.

මේ පිළිබදව අදහස් දක්වමින් මුලතිව්  ගොවි සංවිධාන නියෝජිතයෝ කියා සිටින්නේ ධීවර ව්‍යාප්ති නිලධාරීන් වැව් වල පවතින ජල මට්ටම ගැන තැකීමක් නොකොට මත්ස්‍ය පටව් ලක්ෂ ගණනින් වැව් වලට මුදා   හැරීම නිසා   මසුන් මියයන විට ලක්ෂ ගණනක් මියයන බවයි.

කෙසේ වෙතත් මසුන් මිය යාම නිසා මල්ලාවි වැව අවට  මුළු ප්‍රදේශය පුරාම දඩි දුගධක් හමන්නට පටන් ගෙන තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෝටි දෙක හමාරක් වටිනා මුහුදු කූඩැල්ලන් – කැස්බෑවන් හා මුහුදු බෙල්ලන් පණ පිටින් හොරෙන් ගෙන ගිය 2ක් කොටු

Next Post

පෙර පාසල් සඳහා අවසර ඇත්තේ සුදුසුකම් ලත් ගුරුවරුන්ට පමණයි – අධ්‍යාපන ඇමති

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.