බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිවෙස්වල ඇති මුද්‍රා කැඩූ සියලු ගෑස් සිලින්ඩරත් නැවත කැඳවන්න… අනුර පාර්ලිමේන්තුවේ දී ඉල්ලයි!

by editor
දෙසැම්බර් 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මේ වනවිට නිවෙස්ල භාවිතා කරමින් ඇති සියලුම ගෑස් සිලින්ඩර නැවත කැඳවන ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද (08) පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය.

දැනට වෙළෙඳපලට හා නිවාසවලට නිකුත් කර ඇති මුද්‍රා නොකැඩූ ගෑස් සිලින්ඩර  පමණක් නැවත කැඳවීමෙන් පලක් නැති බව කී මන්ත්‍රීවරයා පොලිමේ සිට ගෙදර ගෙන යන ගෑස් සිලින්ඩරය විවෘත නොකර තබා ගන්නේ නැති බව කීවේය.

ජනාධිපති කමිටුව විසින්ම දෙසැම්බර් 01 සිට 05 දක්වා දින 05ක කාලය තුළ ගෑස් ආශ්‍රිත සිදුවීම් 430ක්   වාර්තා වී ඇතැයි ප්‍රකාශ කරන බවත්,  මාධ්‍ය වාර්තාවන් අනුව  දෙදෙනෙක් මියගොස් ඇති බවත්,  පවසන මන්ත්‍රීවරයා මේ වනවිට ඇති වී තිබෙන භීතියට ප්‍රායෝගික පිළිතුරක් අවශ්‍ය බව කීවේය.

ප්‍රොෆේන් බියුටේන්  සංයුතිය වෙනස් කරඇති ආකාය ගෑස් සමාගම් විසින්ම පිළිගෙන ඇති තත්වයක මුද්‍රා නොකැඩූ ගෑස් සිලින්ඩර නැවත කැඳවීමට ගත් තීන්දුව වෙනස් කර දැනට නිවාස තුළ භාවිතවන ගෑස් සිලින්ඩර සියල්ලම නැවත කැඳවන ලෙස ඉල්ලා සිටියේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

“ලිට්‍රෝ ගෑස් සමාගම මේ රටේ අති විශාල ප්‍රතිශතයක් ගෑස් සැපයුම්කරුයි.   පාරිභෝගික සේවා අධිකාරිය මෙන්ම ලිට්‍රෝ ගෑස් සමාගම ද පවතින්නේ රජය යටතේයි. බැවින් පාරිභෝගික කටයුතු ඇමතිවරයා සමාගම්වලට බැණහඬගැසීමෙන් පලක්  නෑ… “

“ගෑස් සමාගම තිබෙන්නේ ඔබ රජය යටතේ. ගෑස් සමාගමේ මින් පෙර හිටිය සභාපතිවරයා වූ අනිල් කොස්වත්ත  බැසිල්  රාජපක්ෂ  මුදල් ඇමතිවරයාගේ සමීපතමෙයක්.  වර්තමාන සභාපතිවරයා ජනාධිපතිවරයාගේ වියත්මග කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙක්. මෙම ආයතනය තිබුණේ එක්කො මුදල් ඇමති හෝ ජනාධිපතිගේ ඍජු අධිකාරිය යටතෙ. මේ රජයේ සමාගමක්.  රජයේ ආයතනයකට මෙතන ඇවිත් බැනලා වැඩක් නෑ. “ මන්ත්‍රීවරයා කීවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීන පොහොර නැව පිටව ගිය බව මහින්දානන්ද අධිකරණයට දැනුම් දෙයි…

Next Post

ප්‍රධානම ඉන්දීය හමුදා නිලධාරියා තමිල්නාඩුවේ දී මාරක ගුවන් අනතුරක…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.