සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මීලග ක්වාඩ් රාජ්‍ය නායක සමුලුව මැයි 24 වනදා

by Lankasara News
අප්‍රේල් 29, 2022
in පුවත්
Quad Conference
Share on FacebookShare on Twitter

යුක්රේනයේ නොනවතින කැලඹීම් මධ්‍යයේ, මැයි 24 දා එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩෙන්ගේ ජපානයේ සහ දකුනු කොරියාවේ ද්විපාර්ශ්වික සංචාරය අතරතුරදී මීළඟ ක්වාඩ්(QUAD) රාජ්‍ය නායක සමුළුව ලබන මැයි 24 වැනිදා පැවැත්වෙන බව ධවල මන්දිරය විසින් නිවේදනය කරනු ලැබ ඇත.

එක්සත් ජනපදය විසින් කිසිසේත්ම ඉන්දු පැසිෆික් කලාපය අමතක නොකරන බවද ධවල මන්දිර නිවේදනයේ සඳහන් කර ඇති අතර මැයි 12-13 දිනවල වොෂින්ටනයේ පැවැත්වෙන එක්සත් ජනපද-ආසියාන් සමුලුව හරහා ජනාධිපති බිඩෙන් ඉන්දු-පැසිෆික් කලාපය සමග ඉදිරි වසරකට වැඩි කාලයකදී දැඩි රාජ්‍ය තාන්ත්‍රික භාවයක් ගොඩනඟන බවටද එම නිවේදනය අනාවරණය කර තිබේ.

එමගින් ඉඟිකර ඇත්තේ යුක්රේනය ඇමරිකාවේ එකම න්‍යාය පත්‍රය නොවන බවත් ඉදිරි කාලයේදී චීනය කිසිසේත්ම අමතක නොකරන බවත් යැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මීළඟ QUAD සමුළුවේ න්‍යාය පත්‍රය තවමත් සකස්කෙරෙමින් පවතින නමුත්, එක්සත් ජනපද සෙනෙට් සභික බිල් හේගර්ටි සහ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් අතර පසුගියදා පැවැති විශේෂ සාකච්ඡාවකදී යුක්රේන යුද්ධය පිළිබඳව ඉන්දියාව සහ එක්සත් ජනපදය එකම අරමුණක සිට මෙවර සමුළුව මෙහෙයවන බව සදහන් කර තිබිණ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ද්විපාර්ශ්වික උපායමාර්ගික සන්ධානය ගැඹුරු කිරීම සඳහා ඉන්දියාව සහ එක්සත් ජනපදය එක්ව පියවර ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමුකෙරී ඇති අතර, එමගින් චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉදිරි ගමන සහ ඉන් ලොවට ඇතිකෙරෙන බලපෑම ගැන වැඩි අවධානයක් යොමුකළ යුතු බවට ඉඟිකෙරී ඇති බව ද දැක්වේ.

චීනය විසින් QUAD යනු ගැටුම්කාරී කණ්ඩායමක් ලෙස නිර්වචනය කර ඇතත්, එය ඉන්දු-පැසිෆික් කලාපයේ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරන අතරම එම කණ්ඩායම ගෝලීය යහපත සඳහා ක්‍රියාත්මක බව අගමැති මෝදි මිට පෙර අවධාරණය කර තිබිණ.

එය ඉන්දු-පැසිෆික් කලාපයේ සහ ඉන් ඔබ්බෙහි නීතියේ ආධිපත්‍යය සහ නාවික නිදහස පවතින බව සහතික කිරීම සඳහා වන අතර, විශේෂයෙන් චීනය ඈත පැසිෆික් කලාපයේ සොලමන් දූපත් සමඟ ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව සාගර ආරක්ෂාව පිලිබදව වැඩි අවධානයක් යොමුකරමින් පසුවේ.

Share69Tweet43
Previous Post

සිමෙන්ති සංස්ථාවට කෝටි 168ක පොල්ලක්!

Next Post

මේ යලත් වැළලෙයි… “විජ්ජාවකින් මිස විද්‍යාවෙන් නම් යල කන්නය ගොඩ ගන්න බෑ…“ – මහාචාර්ය බුද්ධි මාරඹේ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.