අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මීගමුව ගිනි තියන්නට දේශපාලන හයිය ගෙන මැරයෝ බසිති…

by editor
මැයි 10, 2022
in පුවත්
විනාශය වළක්වන්නට පැමිණ  අසරණ වූ කතෝලික පිය නමක්...

විනාශය වළක්වන්නට පැමිණ අසරණ වූ කතෝලික පිය නමක්...

Share on FacebookShare on Twitter

කුඩු ජාවාරමට සම්බන්ධ යැයි විශ්වාස කරන මැරයෙක් සහ ප්‍රාදේශීය දේශපාලකයෙක් විසින් මෙහෙයවන කණ්ඩායමක් මේ වනවිට මීගමුවේ   විශාල විනාශයක් සිදුකර  ඇත. 

මේ වනවිට එම මැරයින් පළවා හැර තත්ත්වය පාලනය කිරීමට හමුදාව සමත් වී සිටී.

මීට දෙපැයකට පමණ පෙර  ගිනි තබා විනාශ කළ ඇවෙන්ඩ්‍රා ගාර්ඩ්න් හෝටලය අසල සිට මෙම සන්නද්ධ මැරයින් විශාල ප්‍රමාණයක් ඉලක්ක කරගත් මුස්ලිම් කණඩායම් වෙත පහර දෙමින් ජාතිවාදී කෝලාහලයක් ඇතිකිරීමට සැරසෙමින් සිටියහ.

දළුපොත කැලෑ මුවා නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙක් සහ පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්  විසින් මෙම කණ්ඩායම මෙහෙයවනු ලබන බවත් ඔහු ප්‍රදේශයේ බලවත් දේශපාලකයෙකුගේ ආධාරකරුවෙක් බවත් එම ස්ථානයෙන් ලැබෙන ආරංචි මාර්ගවලින් පැවසිනි.

මේ පිරිස සිදුකරමින් යන විනාශය වළක්වා ගැනීම සඳහා සිංහල ජනතාව මෙන්ම කතොලික පියවරු පිරිසක් මැදිහත් වූහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම මැරයින් ඇවෙන්ඩ්‍රා ගාර්ඩ්න්ස් හෝටලයේ සිට මීගමු පාර තෙක් මග දෙපස නවත්වා ඇති සියලුම වාහන   ගිනි බත් කළහ.  පසුව  මෙම ස්ථානයට හමුදාව පැමිණියේය.  තත්ත්වය දැන් පාලනය වී ඇත.

අතිශය නරක පූර්වාදර්ශයක් ඇතිවෙමින් තිබෙන බවත්, කුඩුකාරයින් පාතාල අපරාධකාරයින්, කොල්ලකාරයින් නීතිය අතට ගෙන  ව්‍යසනයක් සදහා සැරසෙන බවත් එම ස්ථානයෙන් ලැබෙන ආරංචි මාර්ග පවසයි.

මේ සියලු දේ පසුපස දේශපාලන මෙහෙයවීම් තිබිය හැකි බැවින් කල්පනාකාරීව මේ අවස්ථාවට මුහුණ දෙන ලෙස එම ස්ථානයේ සිටින කතෝලික පියවරු ඉල්ලා සිටිති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

Next Post

දේශපාලන පවුල ඉන්දියාවට පළා ගියේ නෑ – ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.