බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිහින්තලේ නායක හාමුදුරුවන්ට වනචරයා කියලා කියන්නේ මාධ්‍ය සහ ඇතැම් හිමිවරු… ලාල් කාන්ත ඇමතිවරයා නම් උන්වහන්සේට වනචාරියා කිව්වෙ නෑ… නලින්ද කියයි!

by editor
ජනවාරි 13, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ස්වාමීන්වහන්සේලා සහ ඇතැම් මාධ්‍ය මිහින්තලේ නායක හාමුදුරුවන් වනචාරියා ලෙස හඳුන්වන්නේ කුමණ හේතුවක නිසා දැයි තමන් කල්පනා කරන බවත් තමන් හෝ ලාල් කාන්ත ඇමතිවරයා උන්වහන්සේ ඉලක්ක කරගෙන වනචාරියා යැයි නොකී බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.

ඔහු කීවේ තමන් ඉපදුන මිහින්තලේ තමන් ගේ ඡන්ද දායකයින් හැත්තෑපන් දහසක් පමණ සිටිනා විට ලාල් කාන්ත ඇමතිවරයා වනචාරියා යැයි කියන්නේ නිශ්චිත වශයෙන්ම මිහින්තලේ නායක හාමුදුරුවන්ට බව උපක්ලපනය කිරීම පුදුමයක් බවද ඇමති වරයා පැවසුවේය.

ඔහු මාධ්‍ය වේදියෙක් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් මෙසේ පැහැදිලි කළේය.

“ලාල් කාන්ත ඇමති තුමාවත් මමවත් මේ චෝදනාව කාටවත් කරලා නෑ නේ. එතුමා මිහින්තලේ වනචාරියෙක් කිව්වා. ඒතුමාගේ ගමත් මිහින්තලේ. හැත්තෑ පන් දහසක් ඡන්ද දායකයො ඉන්නවා මිහින්තලේ. කාටවත් කිව්වෙ නෑ මෙයා තමයි වනචාරියා කියලා.

ඔබ තමයි කියන්නේ. ඔබ තමයි දැන් දෙසරයක් කියන්නේ අහවල් හාමුදුරුවන්ට තමයි මේ කියන්නෙ කියලා. ලාල් කාන්ත ඇමති තුමා නම කිව්වෙත් නෑ. මම නම කිව්වෙත් නෑ. ඔබ තමයි ඒ් නම කියන්නේ. ඔබ කොහොමද කියන්නේ ලාල් කාන්ත ඇමති තුමා උන්වහන්සේටමයි කිව්වෙ කියලා.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඔබ අහන ප්‍රශ්නය ලාල් කාන්ත ඇමති තුමා හම්බවුනාම අහන්න. අවුරුදු 18ට වැඩි පුරවැසියො හැත්තෑ පන් දාහක් ඉන්න ආසනයක කවුරු වනචාරියා වෙනවා ද කියලා මම නම් දන්නේ නෑ. ඔබ දනවා නම් ඔබ තමයි කියන්න ඔ්න අහවල් කෙනාට කියලා.

මහා සංඝරත්නය ඒ් ගැන හෙලා දකිනවා. ඒහෙම වෙන්නේ කොහොමද? මාධ්‍ය ඇසූ ප්‍රශ්නයට නලින්ද ජයතිස්ස ඇමතිවරයා මෙසේ උත්තර දුන්නේය.

“මමත් පුදුම වුනා මහා සංඝරත්නය මිහින්තලේ නායක හාමුදුරුවන්ව ඒ්කට පැටලුවෙ ඇයි කියලා. තමන්ට කිව්වා කියලා හිතන කෙනෙක් ඉන්නවා නම් නඩු පවරන ඒකයි හොඳ. මමත් ආයෙ ආයේ ඇහුවා. කොයි වෙලාවකවත් ලාල් කාන්ත ඇමති තුමා කියන්නේ නෑ මේ කෙනාට තමයි කිව්වෙ කියලා. ඒහෙම වුනාම කොහොමද කියන්නේ අහවල් කෙනාට තමයි කිව්වෙ කියන එක.” ඇමතිවරයා කීවේය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සම්බා සහ කීරි සම්බාවල අවම මිල ඉහළට…

Next Post

ස්තුතියි විමලේ…  අපි හොඳටම සතුටු වුනා… මේක තමයි ඔයා ලඟදිම කළ හොඳම විහිළුව…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.