සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිහින්තලේ දරුවන්ට සාත්මික උනේ ඒන්නතක් නෙමෙයි… ඖෂධ දෙකක්… පොඩිඋන්ගේ  දිව ඇදිලා බෙල්ල කඩන් වැටිලා රෝහලට ගෙනාවෙ… දැන් ඔවුන් සුවෙන්… රෝහල් ආරංචි මාර්ග කියයි!

by editor
ජූලි 15, 2024
in පුවත්
medicine
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

මේ දිනවල පැතිර යන සෙම්ප්‍රතිශ්‍යාව සහ සෙම් රෝගයන්ට ප්‍රතිකාර ගැනීම සඳහා මිහින්තල රෝහල වෙත රැගෙන ගිය දරුවන්ට ලබා දී ඇත්තේ ඒන්නතක් නොව,  පෙඩ්‍රිනිසොලොන් (Prednisolone) සහ ඩොම්පෙරිඩොන් (Domperidone) ඖෂධ බවත් එම ඖෂධ නිසා ඇති වු යම් අසාත්මික තාවයක් නිසා දරුවන් 13 දෙනෙක් අනුරාධපුර රෝහල වෙත කු වැඩිදුර ප්‍රතිකාර සදහා ඊයේ (14) ඇතුළත් කළ බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මිහින්තල රෝහලෙන් ලබා දුන් මෙම ඖෂධ දරුවන්ට වරු දෙකක් තුනක් ලබා දෙන විට එකවරම දරුවන්ගේ කටවල් ඇදවී දිව එළියට විත් බෙල්ල කඩා වැටී ඇති බවත් රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේය.

මෙම රෝග ලක්ෂණ සහිත දරුවන් 11 දෙනෙකු මිහින්තලේ රෝහලට ඇතුළත් ත් කළ බවත් එම දරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට මාරුකර එවා ඇති බවත් තවත් එම ප්‍රකාශකයා කීවේය.

තවත් දරුවන් දෙදෙනෙකු අනුරාධපුර රෝහලට කෙලින්ම ඇතුළත් කර ඇති බව ද එම ප්‍රකාශකයා පැවසුවේය.

කෙසේ නමුත් දරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බව ද ඔවුන්ට මෙම දරුවන් ට අද දිනය තුලදි නිවෙස් බලා යාමට හැකි වනු ඇති බවද ලංකාසර කල විමසුමකදී රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය සහ උතුරු මැදපළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයෙන් පරික්ෂණයක් ආරම්බ කර ඇති අතර අදාල ඖෂධ වර්ග දෙක මිහින්තල රෝහලේ භාවිතයෙන් තාවකාලිකව ඉවත් කර ඇති බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපතිවරණය කල් දැමීම ඉලක්ක කරගත් දෙවැනි පෙත්සම සලකා බැලීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය හවස 2 ට…

Next Post

මිහින්තලේ දරුවන්ට අසාත්මිකතා ඇති කළ ඖෂධ රෝහලේ  භාවිතයෙන් ඉවත් කර රසායනාගාර පරීක්ෂණයකට යොමු කරයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.