සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මියන්මාරයේ අලුත්ම තත්ත්වය ගැන තානාපති මහාචාර්ය නලින් කතාකරයි

මියැන්මාරයට ෆේස්බුක් තහනමක්

by Lanka Sara Editor
පෙබරවාරි 4, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මියන්මාරයේ පාලනය හමුදාව යටතට පත්කර ගැනීමෙන් පසු රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල හෝ එරට සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් කිසිදු වෙනසක් සිදුව නොමැති බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය නලින් ද සිල්වා ලංකාසරට පැවසීය.

එම හමුදා අත්පත් කර ගැනීම සිදු වූ සදුදා දිනයේ සන්නිවේදන මාර්ග අක්‍රිය වීම හේතුවෙන් එම දිනයේ පමණක් ශ්‍රී ලාංකිකයන් සහ ලෝකයේ බොහෝ දෙනෙකුට දුරකථන හෝ අන්තර්ජාල හරහා සම්බන්ධ කර ගැනීමට නොහැකි වුවද එම තත්ත්වය දැන් සමනය වී ඇති බවත් එරට සිටින සියළුම සියලුම ශ්‍රී ලාංකිකයන් සාමාන්‍ය පරිදි කටයුතු කරන බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.

එරට සාමාන්‍ය ජන ජීවිතයට මෙම හමුදා ක්‍රියාදාමයෙන් කිසිදු බලපෑමක් ඇති බවක් දැනට ෆේස්බුක් සමාජ ජාලා පමණක් අක්‍රිය වී ඇති බවත් මහාචාර්යවරයා තවදුරටත් සඳහන් කළේය.

මියන්මාරයේ හමුදා පාලකයින් ප්‍රජාතන්ත්‍රවාදී රජය පෙරලා දමා දින කිහිපයකට පසු ෆේස්බුක් වෙත පිවිසීම අවහිර කර ඇත්තේ හමුදා කුමන්ත්‍රණයට විරෝධය දැක්වීමේ ප්‍රධාන ස්ථානයක් බවට ෆේස්බුක් පත්ව තිබීම නිසා ය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

පෙබරවාරි 7 වනදා දක්වා ෆේස්බුක් වෙත පිවිසීම අවහිර කරන බව එරට සන්නිවේදන හා තොරතුරු අමාත්‍යාංශය පවසයි. කෙසේ වෙතත්, ෆේස්බුක් වෙත වරින් වර ප්‍රවේශ විය හැකි වූ සිද්ධීන් ද වාර්තා විය.

මියන්මාරයේ මිලියන 53 ක ජනතාවගෙන් අඩක් ෆේස්බුක් භාවිතා කරයි. කුමන්ත්‍රණයට එරෙහි විරෝධතා සම්බන්ධීකරණය කිරීම සඳහා වෙනම පිටුවක් ද සකසා ඇත.

ෆේස්බුක් සිය යෙදුම මියන්මාරයේ දත්ත පිරිවැයකින් තොරව මිල අධික ටෙලිකොම් දත්ත ගාස්තු මග හැරීමේ ක්‍රමයක් ලෙස භාවිතා කිරීමට ඉඩ දී තිබේ. හමුදා කුමන්ත්‍රණයෙන් පසු එරට ජනතාවට අන්තර්ජාලයට පිවිසීමට තිබූ එකම මාර්ග්ගගය වූයේ ෆේස්බුක් ය.

ෆේස්බුක් සමාගම මෙම බාධාව පිළිගෙන “මියන්මාරයේ ජනතාවට ඔවුන්ගේ පවුල් හා මිතුරන් සමඟ සන්නිවේදනය කිරීමට සහ වැදගත් තොරතුරු ලබා ගැනීමට හැකි වන පරිදි සම්බන්ධතාවය යථා තත්වයට පත් කරන ලෙස අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.” යැයි පවසා තිබේ.

මියන්මාරයේ දෙවන ප්‍රධාන නගරය වන මැන්ඩලේ හි වාර්තා පවසන්නේ කුඩා උද්ඝෝෂණ සහ සමහර අත්අඩංගුවට ගැනීම් සිදු වූ බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දඹාන කිට්ටුවටම කොරෝනා ඇවිත් – වන්නියලැත්තෝ නොසතුටින්

Next Post

අධිකරණ නියෝග කැලේ…. වව්නියාවේ නගර මැද කළු කොඩ් ඔසවා උද්ඝෝෂණ…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.