බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිනුවන්ගොඩ දවස පුරාම උද්ඝෝෂණ…

by editor
අප්‍රේල් 28, 2022
in පුවත්
මිනුවන්ගොඩ සර්ව ආගමික විරෝධතාවය...

මිනුවන්ගොඩ සර්ව ආගමික විරෝධතාවය...

Share on FacebookShare on Twitter

නව පොලිස් ඇමති ප්‍රසන්න රණතුංගේ ප්‍රබලම දේශපාලන කඳවුරක් වන මිනුවන්ගොඩ අද දවස පුරාම විශාල විරෝධතා ව්‍යාපාරයක් දියත් වූයේය.

උදේ වරුවේ දහසකට ආසන්න විරෝධතාකරුවන් පිරිසක් නගරයේ වීදි පුරා සැරිසරමින් උද්ඝෝෂණ ව්‍යාපාරකය නිරතවූ අතර මිනුවන්ගොඩ නගරයේ සියලු කඩසාප්පු වසා දමා උද්ඝෝකයන්ට සහය පල කර තිබිණි.  මිනුවන්ගොඩ ගෝටාගෝගම ඉදිරිපිට ද උද්ඝෝෂණ පැවැත්විනි.

මෙම විරෝධතා ව්‍යාපාරයේ ප්‍රධාන භූමිකාවක් නිරූපණය කළ අලුතපොල ගණේකන්ද රජ මහා විහාරයේ විහාරාධිපති,  කැලණිය විශ්වවිද්‍යාලයේ චීන භාෂා අංශයේ මහාචාර්ය පූජ්‍ය නැදලගමුවේ ධම්මදින්න හිමිපාණන් පැවසුවේ පොලිසිය විරෝධයතාකරුවන් ඉදිරියේ ඉතාම වෘත්තීය භාවයකින් කටයුතු කළ බවය.

මිනුවන්ගොඩ මූලික රෝහල් අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් එක් වූ  කාර්ය මණ්ඩලය හැර    රෝහල් අධ්‍යක්ෂවරයාගේ සිට සුලු සේවකයා දක්වා  මණ්ඩලය සවස 12 සිට 2 දක්වා විරෝධතා ව්‍යාපාරයක නිරත විය

අනතුරුව ප්‍රදේශයේ සර්ව ආමික නායකවරුන්ගේ ප්‍රධානත්වයෙන්    දාහකට වැඩි සර්ව ආගමික  පිරිසක්  දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කළහ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මහා වර්ෂාව මධ්‍යයේ තවමත් මිනුවන්ගොඩ ගෝටාගෝගම අසල තවම් විරෝධතාකරුවෝ විරෝධතාවයේ නිරතවෙමින් සිටිති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නාමල් රාජපක්ෂගේ කළු සල්ලි නඩුව සැප්තැම්බර් 14දා විභාගයට

Next Post

රඹුක්කන ඝාතක පොලිස් කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිගෙන් නියෝගයක්!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.