සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිනුවන්ගොඩ එකම දෙමළ මාධ්‍ය විදුහලේ සිසුන් ට භූගෝල විද්‍යාව 1 වැනි ප්‍රශ්න පත්‍රය ලබා දී නෑ… විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ පරීක්ෂණයක්!

by editor
මැයි 16, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

අපොස සාමාන්‍ය පෙළ විභාගයට දෙමළ මාධ්‍යයෙන් පෙනි සිටි   මිනුවන්ගොඩ එකම දමිල මාධ්‍ය පාසලවන ගල්ලොලුව අල් අමාන් විද්‍යාලයේ  සිසු දරුවන්  14 දෙනෙකුට අද (15) පැවති භූ ගෝල විද්‍යාව විෂයේ 1 කොටසට අදාල ප්‍රශ්න පත්‍රය ලබා නොදුන් එම විභාග මධ්‍යස්ථානයේ විභාග ශාලාධිපතිවරයා සම්බන්ධව විශේෂ විමර්ශනයක් විභාග දෙපාර්තමේන්තුව හරහා ආරම්භ කර ඇතැයි මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වජිර රණරාජා පවසයි.

භූගෝල විද්‍යාව විෂයට අදාලව සිසුන්  පැය තුනක කාලයක් තුළ   ප්‍රශ්න පත්‍ර දෙකකකට පිළිතුරු සැපයිය යුතු බවත්, සිතියම් සහිත පළමු කොටස හා දෙවැනි කොටස අපේක්ෂයකයන්ට එක් වර ලබා දෙන බවත් පවසන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විභාග ශාලාධිපතිවරයා විසින් ප්‍රශ්නපත්‍රයේ මුල් කොටස අපේක්ෂකයන් වෙත ලබා දී නැති බව ලංකාසරට පැවසුවේය.

විශේෂත්වය වන්නේ මේ අතපසුවීම සිදුවන්නේ ශාලාධිපතිවරයාට අමතරව විභාග දෙපාර්තමේන්තුව විසින් සහකාර ශාලාධිපතිවරයෙක් ද පත් කර ඇති වටපිටාවකය.

ශාලාධිපතිවරයා සිංහල පුද්ගලයෙක් වුව ද මෙම ශාලාව තුළ විභාග රාජකාරියේ නිරතව අල් අමාන් පාසලේම ඉගැන්වූ ගුරුවරියක සිටිය බවත් ඇය දෙමළ භාෂා පරිචයක් ඇති තැනැත්තියක් බවත්, ඒ හැර මෙම වභාගයට සහභාගී වූ සියලුම දෙමළ මාධ්‍ය සිසුන් සිංහල භාෂාව කතා කළ හැකි පිරිසක් බවත් පෙන්වා දෙන  මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ බලධාරීන් මේ ගැටලුව භාෂා ප්‍රශ්නයක් මත ඇතිවූවක් නොව පුද්ගල නොසැලක්ලිල මත සිදුවූවක් බව පෙන්වා දෙයි.

පැය තුනක් කාලයක් යන තුරු සිසුන් පවා මේ සම්බන්ධව කිසිම පැමිණිල්ලක් කර නොමැති අතර මේ අතපසුවීම පිළිබඳ ප්‍රශ්න කර ඇත්තේ ගුරුවරයක විසිනි.  සොයා බැලීමෙදී නොබෙදූ ප්‍රශ්නපත්‍ර කවර තුළම තිබී හමු වී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව අද (15) විශේෂ පරීක්ෂණයක් අරඹා තිබේ. කිසිම සිදුවෙකුට අසාධාරණයක් නොවන ආකාරයට ලකුණු ලබා දීමේ ක්‍රමවේදයක් සකසන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනයේ නිවසක අයිස්වලට සමාන අලුත් මත්ද්‍රව්‍යයක් හදන රහස් රසායනාගාරයක්… මේ මොනවාදැයි බලන්න කොළඹින් රසායන විද්‍යා විශේෂඥවරු යති…

Next Post

හොර දොස්තරලා ගැන දැනුම් දෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දුරකථන අංකයක්… හොර දොස්තරලා 40000ක් රටපුරා සිටින බව GMOA කියයි!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.