සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැතිවරණයට ඉක්මන් දිනයක් ප්‍රකාශ කරන බව කොමිසම පොරොන්දු වුනා – අනුර කුමාර දිසානාය…

by editor
පෙබරවාරි 28, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මැතිවරණය කල් දැමීම ප්‍රකාශ කර දින 21 ඇතුළත නැවත මැතිවරණ දියනක්  නම් කළ යුතු බවත් හැකි ඉක්මනින් එම දිනය ප්‍රකාශ කිරන ලෙස  ජාතික ජන බලවේගය ලෙස තමන් මැතිවරණ කොමිසමෙන් කළ ඉල්ලීම එම කොමිසම පිළිගත් බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ අද (28) මැතිවරණ කොමිසමේ සාමාජිකයින් පස් දෙනා සමග ජාතික ජන බලවේගයේ ප්‍රධාන සභිකයින් පිරිසක් කළ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්වමිනි.

මැතිවරණය ප්‍රකාශයට පත් කර දින 44ක් ප්‍රචාරක කටයුතු සිදුකිරීමට කාලයක් තිබුණු බවත්, ඡන්දය කල් දැමීමත්  සමග  ඒ මැතිවරණ සැලසුම මුළුමනින්ම අවුල් වී   ප්‍රචාරක කටයුතු වෙනුවෙන් දැරිය යුතු වැය බර  සෑම දේශපාලන පක්ෂයකට දැරිය නොහැකි ගැටලුවක් මතු කර ඇති බවත් ඔහු කීවේය.

එමෙන්ම මේ තත්ත්වය තුළ සෑම  පක්ෂයකම    මැතිවරණ අපේක්ෂකයින් ද බරපතල ගැටලුවකට මුහුණ දී ඇති ආකාරය ඔහු පෙන්වා දුන්නේය.   නාම යෝජනා ලබා දුන් දින ජනවාරි 21  සිට ඡන්දය පැවැත්වෙන මාර්තු 09 තෙක්   පඩි රහිත නිවාඩු පිට සිටින රාජ්‍ය සේවක මැතිවරණ අපේක්ෂයන් සඳහා මැතිවරණය කල් යන දින ගණන ආවරණය කරමින්  වැටුප් ලබා දීමේ වැඩපිළිවෙළක් යෝජනා කරන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටි බව  මන්ත්‍රීවරයා  පැවසුවේය.

මැතිවරණ කොමිසම මෙම ඉල්ලීම් දෙක පිළිබඳව සලකා බලන බව ප්‍රකාශ කලේ යැයි ඔහු පැවසුවේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“මැතිවරණ කොමිසම ට උඩින් විධායක ජනාධිපතිවරයාවත්, නීතිපතිවරයාවත්, මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය  හෝ භාණ්ඩාගාර ලේකම්වරයා නෑ… ඒ නිසා  ජනතාවගේ ඡන්ද අයිතිය සහ  දේශපාලන පක්ෂවල අයිතිය   ආරක්ෂා කරන එක කොමිසමේ වගකීම බව අප කීවා. “

“ඔවුන් කැපවිමෙන් තමන්ගේ  වගකීම ඉටු කරන බව අප සමග කිව්වා. භාණ්ඩාගාරයේ ලේකම්වරයා මුදල්  ලබා දීමට දක්වන එකඟතාවයන් පිළිබඳ විමසීමක්  කර

ඒ විමසිීමට අනුව මාර්තු තුන නැවත කොමිසම රැස් වෙලා නව දිනයක් ප්‍රකාශ කරන බව කීවා”

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හෙට රට වැටෙයි… වෘත්තිකයෝ පූර්ව දැනුම්දීමක් කරති!

Next Post

ඉන්දියාවේ පූර්ණ විවිධත්වය ලෝකය පෙන්වීමට ජී 20 අනගි අවස්ථාවක් බව විදේශ කටයුතු අමාත්‍යවරයා පවසයි

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.