සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැච් එක පරාදයි…

by editor
ජූලි 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ගාල්ලේ පැවැත්වෙන ශ්‍රී ලංකා පාකිස්ථාන් පළමු ටෙස්ට්  තරගය කඩුළු 04ක විශිෂ්ඨ ජයග්‍රහණයකින් නිමා කරන්නට පකිස්ථානුවො සමත් වූහ.

ලකුණු 342 ඉලක්කයක් හඹා  ගිය ඔවුහු කඩුළු 06ක් පමනක් දැවී සිය විශිෂ්ට ජයග්‍රහණය ලබා ගත්හ. ඒ ගාල්ල ක්‍රීඩා පිටියේ සිව්වන ඉනිම හඹාගොස් ඉල්ලක්කය සපුරා ගැනීමේ අසීරුව මඩිමිනි.

පකිස්ථාන් ආරම්භක පිතිකරු අබ්දුල්ලා ෂාෆිකිව් තරගය නිමා වනතුරුම කඩුල්ලේ රැඳ සිටියේ. ඔහු නොදැවී  ලැබූ ලකුණු සංඛ්‍යාව ලකුණු 160කි. හතරේ පහර හතක් සහ එක් හයේ පහරක් සහිතව ඔහු ඒ විශිෂ්ට ඉනිම සැරසුවේය. පාකිස්ථානු දෙවන ඉනිම වෙනුවෙන්  කණ්ඩායමේ නායක බාබර් අසාම් ලකුණු 55ක් ලබා ගත්තේය. ඉමාම් උල් හක් ලකුණු 35ක්, මොහොමඩ් රිස්වාන් ලකුණු 40ක් ලැබුවේය.

මෙම ඉනිමේත් ශ්‍රී ලංකාව ලබා ගත් කඩුළු 6න් 4ක් ලබා ගත්තේ ප්‍රභාත් ජයසූරිය විසිනි.  ඔහු ලකුණු 135ට එම කඩුළු 4 ලබා ගත්තේය. පළමු ඉනිමේ ලබා ගත් කඩුළු 05ත් සමග ඔහු මෙම තරගයේත් ඉනිම දෙකේ දී කඩුළු 09ක් දවාගෙනය. මහේෂ් තීක්ෂණ සහ ධනංජය ද සිල්වා කඩුල්ල බැගින් ලබාගෙන තිබිණි

තරගයේ සිවුවන ඉනිම ආරම්භයේ සිටම පකිස්ථානුවෝ ස්ථාවර පිතිකරණයක් පෙන්නුම් කළහ.  ඊයේ  දිනය නිමා ඔවුන්  කඩුළු 03ක් පමණක් දැවී ලකුණු 222ක් ලබාගෙ ජයග්‍රහණයේ අඩිතාලම දමාගෙන සිටියහ. ජයග්‍රහණය සඳහා ඔවුන්ට අවශ්‍යව තිබුණේ    ලකුණු 120කි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අද උදේ ඔවුන් පිටියට පැමිණියේ එම ලකුණු 120 ලබා ගැනීම සඳහාය. ඔවුහු කඩුළු 03ක් පමණක් දැවී එම ඉල්ලක්කය පසු කර ගියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගම්වල තේක්ක ගස් වට අඩි ගානට විකිනෙනවා වගේ මේ මැතිවරණයෙදිත් මන්ත්‍රීවරු විකිණුනා!

Next Post

සැකකටයුතු ලෙස මිය ගිය ජර්මන් ජාතික කාන්තාවකගේ සිරුරක් හමුවේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.