අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාස කිහිපයක් තුළ මන්ත්‍රීවරු  54ක් ලැබීම ඉතිහාසගත විප්ලවයක්… සජිත් කියයි.

by editor
අගෝස්තු 8, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මෙවර මහමැතිවරණයේද ජාතික සමගි බලවේගය සිදුකළේ මෙරට ඉතිහාසයේ දැවැන්තම දේශපාලන විප්ලවය බවත් මාස කිහිපයක් තුළ පාර්ලිමේනතුවේ ආසන 54ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය වාර්තා ගත එකක් බවත් සජිත් ප්‍රෙමදාස   පවසයි.  සජිත් ප්‍රේමදාස   මේ බව සඳහන් කළේ අද (8) පෙවරුවේ පැවත්වූ මාධ්‍ය හමුවකදී ය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ  සජිත් ප්‍රේමදාස  මෙවර මැතිවරණයට මුහුණ දීම ඉතාම දුෂ්කර අත්දැකීමක් වූ බවත් මැතිවරණය ඉලක්ක කරගෙන කටයුතු කරන්නට ලැබුණු මාස එක හමාරක් වැනි කාලයක් තුළ මෙම ජනබලවේගයට පාර්ලිමේනතුවේ ආසන 54ක් හිමි වීම වාර්තාගත වන බවත් සඳහන් කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ  ඔහු    “  ජාතික සමගි ජන බලවේගය ක්‍රියාත්මක කොට මාසයකුත් දින කිහිපයක් ඇතුළත පාර්ලිමේන්තුව විසිරුවා හැරියා. තවත් මාස කිහිපයක්  කොවිඩ් වසංගතය නිසා හිර වී සිටියා. හරිහමන් කාර්යාලයක් යටිතල පහසුකම් නොතිබුණු බලවේගයක්. නමුත් අප ඔප්පු කර පෙන්නුවා මුදල් නෙවෙයි බලය,  ජනතාව බව .“

“ඉතිහාසයේ කෙටිම කාලයක් තුළ මේ තරම් මහා ජන බලවේගයක් නිර්මාණය කළ එකම දේශපාලන  බලවේගය මේක. ඉතිහාසය බැලුවාම  බණ්ඩාරනායක මහතාගේ ගමනට වසර හතරක් ගත වුණා. පොහොට්ටුවට පළාත් පාලන ආයතනවල බලය ගන්නට වසර දෙකක් ගත වුණා. ආණ්ඩුව ගන්න වසර හතරක් ගතවුණා.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 “මාස එකහමාරක් වැනි කාලයක් තුළයි මෙය ලබා ගත්තේ. ඒ සුබවාදී අනාතය තුළ සියලුම දේශපාලන බලමුළු මුල් කරගෙන සියලුම දේශපාලන කොට්ඨාස එක්කරගෙන ශක්තිමත් ගමනක් යන්නට පුළුවන්.   මේ දේශපාලන බලවේගය එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ යෝජනාවක් සහිතව ක්‍රියාත්මක වුණු බලවේගයක්.“

“අපට වට කර ගසද්දි ශක්තිමත් ගමනක් ආරම්භ කිරීමට අපට හැකි වුණා. එකම දේශපාලන විකල්පය .තමයි මෙය.  ඒ වගේම මේ බලවේගය තමයි ඉදිරියේදී රටේ වගකීම බාර ගන්නේ.  . මම කියන්න කැමතියි මේ බලවේගය ගොඩ නැගුණේ යම් කාලයක් තුළ බොරු කතා කට කතා ඒ සියල්ල ක්‍රියාත්මක වුණු මොහොතක. අපට පුළුවන්කම ලැබුණා, අසත්‍ය පරාජය කර සත්‍යය ජයග්‍රහණය කරවීමට.  අපට ලියාපදිංචියක් නැහැ කිව්වා. නාම යෝජනා භාර නොගෙන ප්‍රතික්ෂේප  වෙනවා කිව්වා.  විවිධ ගැරහිලිවලට අප ලක්වුණා.  අපට මාධ්‍යවලින් සම බිමක් ලැබුණේ නැහැ. එවැනි බාධක රැසක් තිබුණා.

සමහරෙක් අදහස් කරන්නට පුළුවන් ජයග්‍රහණය කර තිබෙන පක්ෂය විශාල ජයග්‍රහණයක් ලබා තිබෙනවා. එය අභියෝගයක් නොවේද කියල. 2015 සිට ආණ්ඩුව ශක්තිමත්ව ආසනන 144ක් සහිතව තිබුණු එකක්. නමුත් ඉතා කෙටි කලකින් ඔවුන් පරාජය කිරීමේ පදනම විපක්ෂය දැමුවා. අප වටාත්  දැවැන්ත ප්‍රගතිශිලි ජනතාවක් සිටිනවා. සෑම දේශපාලන අභියෝගයක්ම පළාත් සභා, පළාත් පාලන වේවා සියල්ලටම මුහුණ දෙන්නට සූදානම්.

මේ අවස්ථාවේදී කිව යුතුයි. රටේ තිබෙන එකම දේශපාලන විකල්පය තමයි සමගි ජනබලවේගය. අපි බොහොම ප්‍රගතිශිලි ගමනක් යන්නේ. එකම අරමුණ ජනතාව ජයග්‍රහණය කරවීම. ඒ වැඩපිළිවෙළ තුළ මේ රට් ජනතා පරමාධිපත්‍යය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ස්ථාපිත කිරිමට අපක්ෂපාතීත්තවය සුදුස්සාට සුදුසු තැන ලබා දීම ජනතා අයිතිය ආගමික අයිතින් සියල්ල සුරක්ෂා කිරීමට වගකීමෙන් කටයුතු කරනවා. අපි  මේ රටට ඔප්පු කර තිබෙනවා බලවේගයක් ලෙස ප්‍රතිපත්ති සහිත ගමනක්  යන බව.

මේ ගමන අපි යමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නව රජයේ කැබිනට් මණ්ඩලය සීමිතයි…. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියයි.

Next Post

සමගි ජනබලවේගයේ ජාතික ලයිස්තුව තවම සැකසෙයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.