බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නව රජයේ කැබිනට් මණ්ඩලය සීමිතයි…. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියයි.

ජාතික ආණ්ඩු හදන්න අවශ්‍ය නෑ... ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමට පොදුජාන පෙරමුණ තීන්දු කරයි...

by editor
අගෝස්තු 8, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

නව රජයේ කැබිනට් මණ්ඩලය සීමිත කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්.  ප්‍රකාශ කළේය.
ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති වලට අනුගත වෙමින් කැබිනට් මණ්ඩලය පත්කරන  බවද  හෙතෙම පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබී ඇති ආසන සංඛ්‍යාව සලකා බැලීමේදී කිසිම පාර්ශවයක් සමග ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍යතාවක් නොමැති බවද මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.
එසේම කැබිනට් මණ්ඩලය පුළුල් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවද ඔහු සඳහන් කළේය.
නව රජයේ ඉදිරි කටයුතු සම්බන්ධය සඳහන් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ ආර්ථික අභියෝග ජය ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවයි.
“කොරෝනා වසංගත නිසාවෙන් පැන නැගුණු ආර්ථික අභියෝග ජය ගැනීම අපේ ප්‍රමුඛ අරමුණක්. ඒ සඳහා අපි සතුව වැඩ පිළිවෙලක් තිබෙනවා. ඒත් අපිට විදේශ විනිමය ලැබීම සම්බන්ධයෙන් විශාල අභියෝගයක් තිබෙනවා. එය ජය ගැනීමටත් අපි ඉදිරියේදී කටයුතු කරනව,” යැයි ඔහු සඳහන් කළේය.
නව පාර්ලිමේන්තු රැස්වූ වහාම අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමටත් බලාපොරොත්තුව වන බව හෙතෙම පැවසීය.
“ජනතාව අපිට බලය දී තිබෙනවා. ඒ නිසා දැන් අපිට පොරොන්දු ඉටු නොකිරීම ගැන නිදහසට කරුණු කීමට නොහැකියි. අපි ජනතාව දුන් පොරොන්දු ඒ අයුරින්ම ඉටු කිරීමට වගබලා ගන්නවා,”යැයිද මහාචාර්යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝකයේ චමත්කාරය විඳිමින් ජීවිතය ඉගෙන ගන්නා සොබා දහමේ දරුවො….

Next Post

මාස කිහිපයක් තුළ මන්ත්‍රීවරු  54ක් ලැබීම ඉතිහාසගත විප්ලවයක්… සජිත් කියයි.

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.