සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාසිකව ලක්ෂයකට වඩා උපයන අයට ලබන ඔක්තෝබරයේ සිට 6% – 36% බදු !

by editor
සැප්තැම්බර් 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවේ සෑම ආදායම් උපදවන්නකුගේම රජයෙන් ලැබෙන බදු සහන සීමාව වාර්ෂික ආදායම රුපියල් මිලියන 1.2ක සීමාව දක්වා පහත දැමීමට රජය තීරණය කර ඇති අතර ඒ අනුව මාසිකව රුපියල් ලක්ෂයකට වඩා උපයන සෑම පුද්ගලයකුගෙන්ම අවම වශයෙන් සියයට 6ක බද්දක් අය කර ගැනීමට නියමිතය.

මීට අදාළ කැබිනට් පත්‍රිකාව  ඉදිරියේ දී  කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. කැබිනට් අනුමැතියෙන් අනතුරුව  මෙම තීරණය ලබන ඔක්තෝබර් පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම බදු අය කිරීම පසුගිය රජය කාලයේද පැවති අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වීමෙන් පසුව සිදු කරුණු බදු සංශෝධනයේදී උපයන විට ගෙවීමේ බද්ද ඇතුළු බදු කිහිපයක්ම කප්පාදුවකට ලක් කෙරුණි. ඒ අනුව පෞද්ගලික ආදායම බදු අය කිරීම් සීමාව වාර්ෂික ආදායම සීමාව මිලියන 3.ක් දක්වා ඉහළ නැන්විණි.

එසේ වුවද මෙම බදු වැඩි කිරීම සම්බන්ධයෙන් 2022 මැයි මස 20 වැනිදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ද අදාල වාර්ෂික ආදායම රුපියල් මිලියන 1.8ක් දක්වා අඩු කිරිමට තීරණය   කෙරුණු අතර එයද සංශෝධනය කරමින් නව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අනුව වාර්ෂිකව රුපියල් ලක්ෂ 12ක් (මිලියන 1.2ක්)  ඉක්මවා වාර්ෂිකව රුපියල් ලක්ෂ පහක් (දළ වශයෙන් මාසිකව 41700) ක් දක්වා උපයන පුද්ගලයන්ගේ අදාළ ඉපයීමෙන් සියයට 6ක ආදායම් බද්දක් ගෙවිය යුතු වේ. එතැන් සිට වාර්ෂිකව උපයන මුදලින්  වැඩි වන සෑම මිලියන 5කටම පිළිවෙළින් සියයට 12, 18, 24, 30 සහ 36ක් ලෙස බදු එකතු වෙයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ අනුව මාසිකව රුපියල් ලක්ෂ ඉක්මවා වැටුප් ගන්නා සෑම පුද්ගලයකුගේම වැටුපින් සියයට 6 සිට සියයට 36 දක්වා පරාසයක ආදායම් බද්දක් ලබන ඔක්තෝබර් මාසයේ සිට අය කෙරනු ඇත.

පසුගිය දා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එලඹුණු මූලික කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයේ   දී මේ පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර ඉදිරි මාස 48ක කාලයක් සඳහා එම අරමුදලෙන් ලබා දෙන ඩොලර් බිලියන 2.9ක විස්තීරණ මූල්‍ය පහසුකම ලබා ගැනීමට අවශය මූලික ප්‍රතිසංස්කරණ අතර මෙම බදු සංශෝධන ඇතුළත් වේ.
මෙයට අමතරව රඳවා ගැනීමේ බද්දෙහිද සංශෝධන සිදුව ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ත්‍රස්ත පනතින් ගෙනෙන මර්ධනය එරෙහිව අන්තරේ දේශපාලන පක්ෂ සමග සාකච්ඡා අරඹයි..

Next Post

ජාතික ආරක්ෂාව පිළිබඳ ශක්තිමත් නීති හදන්න කමිටුවක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.