බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාලිමා ආණ්ඩුවේ ආයුෂ අවුරුදු එකහමාරයි… ඊළඟ ආණ්ඩුව පිහිටුවන්නේ ගෑස් සිලින්ඩර යයි ! හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න කියයි!

by editor
ඔක්තෝබර් 23, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • අවුරුදු එක හමාරකින් මහින්දානන් අළුත්ගමගේ ප්‍රමුඛ ඇමතිවරු නව ආණ්ඩුවක් පිහිටුවනවා ලු…  වැටිච්ච රට ගොඩගන්න පළපුරුදු කණ්ඩායම ඉන්නෙ සිලින්ඩරේ එක්කලු… ලියලා තියා ගන්න කියලා හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න සහතික කර කියයි!

වත්මන් මාලිමා ආණ්ඩුවේ ආයු කාලය උපරිම අවුරුදු එකහමාරක් පමණක් බවත් ඉන් අනතුරුව ගෑස් සිලින්ඩරය යටතේ මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින කණ්ඩායමේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවීම ස්ථිර බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න පැවසීය.

පසුගිය සමයේ ඇතමුන් තමන් ඇසු දුටු අත්දැකි දේට වඩා විරුද්ධ පාර්ශ්වයන් ගේ කතා විශ්වාස කළ නමුත් ඉදිරියේදී තමන්ට වැරදුණු බව ඒ පිරිස් වෙත අවබෝධ වනු ඇති බව්ද අනුරාධ ජයරත්න පෙන්වා දෙයි.

හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මේ බව සඳහන් කර සිටියේ එළැඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂය යටතේ ගැස් සිලින්ඩරය ලකුණින් ඊයේ (22) මහනුවර දිස්ත්‍රික්කයෙන් තරගවදින කණ්ඩායමේ ජන හමුවක් අමකමිනි.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය.

පසුගිය සමයේ සමහර උදවියට දකින දේට වඩා ඇහෙන දේ ලස්සන වුණා. ඇතැම් වෙලාවට ඇහැට දකින්න ලැබුණ, මේ පොළොවේ තමන් අත්දැකපු දේට වඩා විරුද්ධ පාර්ශ්වයන් කියපු දේවල් විශ්වාස කරා. නමුත් ඒ හරහා සිදු කරගන් වරද ඉදිරියේදී සියලු දෙනාටම අවබෝධ වන බව විශ්වාසයි.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

නමුත් ඔබතුමන්ලා හිතලා බලන්න ඔබේ මේ ආසනය ගොඩ නැඟුවේ කවුද කියලා. කවුද නාවලපිටියට වැඩක් කළේ? කවුද ගම්පොළ ආසනයට වැඩක් කළේ?

මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කළ අපේ මන්ත්‍රී කණ්ඩායම එක් ආසනයක් වෙනුවෙන් සීමා වුණේ නෑ. අපි හැකි සෑම අයුරින්ම මේ දිස්ත්‍රික්කය හදන්න කැපවුණා. ඉදිරියටත් ඒ යුතුකම් කොටස ඉටු කරන බව කිවයුතුයි.

එදා මහනුවර දිස්ත්‍රික්කයෙන් නාවලපිටිය ආසනය වැඩිම ඡන්ද ප්‍රමාණයක් අරගෙන අපේ කඳවුර ශක්තිමත් කරද්දී ඊළඟට වැඩිම ඡන්ද ප්‍රමාණයක් අරගෙන දීලා ඊට ශක්තිය ලබා දුන්නේ ගම්පොළ ආසනයයි.

ඒ නිසා අපි පුළුවන් තරම් පිරිස එකතු කරමු. පිරිස එකතු කරගෙන ශක්තිමත් වෙමු.

අපි ඔබතුමන්ලාට සහතිකයක් දෙනවා, ඒ තමයි මේ මාලිමාවේ ආණ්ඩුව තවත් මාස 6ක් කරගෙන යයි. උපරිම අවුරුදු එකහමාරක් මේ ආණ්ඩුවට ආයුෂ තියෙයි. ඊට පස්සේ වැටෙනවා. ලියලා තියාගන්න. ඊළඟට ආණ්ඩුව පිහිටුවන්නේ අපි.

අපේ මේ මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා ප්‍රමුඛ අපි ඊළඟ ආණ්ඩුව හදනවා. මේ රට යළි ගොඩනඟන වැඩපිළිවෙළ තියෙන්නේ අපි සතුවයි. වැටී තිබුණු රට ගොඩගත් අත්දැකීම් ඇති පිරිස නියෝජනය කරන්නේ ගෑස් සිලින්ඩරය කණ්ඩායම යි.
එසේ නම් අමතක කරන්න එපා,

ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින්නේ ඉදිරියේදී මේ රට භාරගෙන රට යළි ගොඩගන්න සූදානම් පිරිසයි. ඒ සඳහා සුදුසු කණ්ඩායම ගොඩනැඟීම වගේම එම කණ්ඩායම ශක්තිමත් කිරීම ඔබතුමන්ලාට පැවරෙනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“අරුගම්බේට ප්‍රහාරයක් එල්ලවන වගට විශ්වාසනීය තොරතු ලැබුනා…” ඇමරිකානු පුරවැසියන්ට අරුගම්බේ නොයන ලෙස ඇමරිකානු තානාපති කාර්යාලය දැඩි ලෙස අනතුරු අඟවයි…

Next Post

ජොනීට වරෙන්තු! අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අධිකරණය නියෝග කරයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.