බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාලිමාවට කෙළවුනා ද?…. ටිල්වින් උත්තර දෙයි!

by editor
මැයි 7, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ජනතාව විශ්වාස කර ඇත්තේ මාලිමාව පිළිබඳව බවත්, මාලිමාව පක්ෂයක් ලෙස බහුතර සභිකයින් දිනා ගත් සෑම පළාත් පාලන ආයතනයකම අනිවාර්යයෙන්ම සභාව පිහිටුවා රටේ දියත් කර ඇති සංවර්ධන ව්‍යාපෘති දිගටම කරගෙන යන බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින සිල්වා අද (07) ප්‍රකාශ කළේය.

මහ මැතිවරණයක් ජයග්‍රහණය කර, ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කර සිටි මාලිමාවට විපක්ෂයේ සාහසික බොරු සහ අවලාදත නොතකා ජනතාව ලබා දුන් මේ ජයග්‍රහණය ඉතාම වැදගත් එකක් බව ද ලේකම්වරයා පැවසුවේය.

ඔහු අවධාරණය කළේ කණ්ඩායමක් ලෙස බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගෙන සිටිය දී ජනතාව ප්‍රතික්ෂේප කළ කුඩා කුඩා කණ්ඩායම් බලය පිහිටුවීමේ අරමුණින්ම එකතු වී තමන් ජයග්‍රහණය කළා යැයි කීම දේශපාලනික නොවන බවත් ඒ තත්ත්වය මේ මැතිවරණ ක්‍රමයේ ඇති අඩු පාඩුවක් බව දැනගෙන බවත් ටිල්වින් සිල්වා ප්‍රකාශ කළේය.

ඔහු පෙන්වා දුන්නේ මේ වනවිට මහ මැතිවරණය හා සන්සන්දනය කරමින් මාලිමාවේ ප්‍රතිඵලයට මඩ ප්‍රහාර එල්ලවන බවය. ප්‍රාදේශීය සභා මැතිවරණයක් සංසන්දනය කළ යුත්තේ සමාන මැතිවරණයකට බව ඔහු පෙන්වා දුන්නේය. ප්‍රාදේශීය සභා මැතිවරණයක් යනු අති විශේෂ ආකාරයෙන් ජනතා කැමැත්ත හැසිරෙන අවස්ථාවක් බව පෙන්වා දුන් ටිල්වින් සිල්වා පක්ෂයක් ලෙස කණ්ඩායමක් ලෙස 2019 පළාත් පාලන මැතිවරණයේ දී පොදු ජන පෙරමුණ ලබා ගත් ජයග්‍රහණයට වඩා වැඩි ජයග්‍රහණයක් 2025 ප්‍රාදේශීය සබා මැතිවරණයේ දී අත් පත් කරගෙන සිටින බව පෙන්වාදුන්නේය.

” අපි දන්නවා අපි ඉස්සරහා අභියෝගයක් තියනවා. අපි රටේ වෙනසක් කරන්න පටන් ගත්තා. දේශපාලන සංසෘතිය ගමටත් ගේන්න ඕන. අපි වංචා දූෂණ නැති ආණ්ඩුවක් බිහි කළා. රටක් ලෙස සිදුකළ දේශපාලන සංස්කෘතියේ වෙනස්කම්,  වංචා දූෂණයකින් තොරව පාලනය කිරීම, වංචා දූෂණ නැති සභා ගම් මට්ටමින් හදන්න. මහජන මුදල් හොරකම් නොකිරීම වැනි වටිනා වෙනස් කම් ගමට ගෙනත් ගම තුළත් එය තහවුරු කරලා රටේම දිශාව වෙනස් කරලා ඉදිරි ගමනක් යන්න මේ ජයග්‍රහණය අපට උපයෝගී වෙනවා. ජනතාව නැවත වරක් පක්ෂයක් ලෙස සංවිධානයක් ලෙස වෙන කිසිවෙක් කෙරෙහි විශ්වාසය තියන්නේ නැතිව පක්ෂයක් ලෙස මාළිමාව ගැන විශ්වාස කරලා තියනවා. පක්ෂයක් ලෙස මාලිමාව අනුමත කරලා තියනවා. ඒ නිසා අපට ඉදිරියට යා හැකිව තියනවා. ටිල්වින් සිල්වා පැවසුවේය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අනිවාර්යයෙන් කොළඹ නගර සභාවේ බලය පිහිටුවනවා… කියන තරම් ලේසි නැති සෙල්ලම ගැන වටගල කැට දමන හැටි!

Next Post

ජනතාවගෙන් ප්‍රතික්ෂේපවූ පරාජිත කණ්ඩායම් සමග සන්ධාන ගසා සභා පිහිටුවන්නේ නෑ… ටිල්වින්ගෙන් සහතිකයක්!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.