බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාරක වීඩියෝ ක්‍රීඩාවක නිරත වූ යාපනය සරසවි සිසුවෙක් ක්‍රීඩාවේ විධානයකට බය වී සිය දිවි හානි කරගනී!

by editor
ජූලි 16, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

මාරාන්තික හා ත්‍රාස ජනක ක්‍රියාවල නිරත වන ලෙසට විධාන ලැබෙන වීඩියෝ ක්‍රීඩාවක නිරත කිළිනොච්චිය විශ්වවිද්‍යාලයේ සිසුවකු අවසානයේදී බියට පත්ව ගෙළ වැළලාගෙන ඊයේ (15)  මිය ගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ පන්නෙයි ප්‍රදේශයේ පදිංචි සුබරාජා   එෂිල්නාත් ( 22) නැමති  සිසුවෙකි.

ඔහු සිය නිවසට පැමිණ සිටින අවස්ථාවකදී එම වීඩියෝ ක්‍රීඩාවේ නිරතව සිට ඇති අතර යම් විධානයක් නිසා ඔහු බියට පත්ව මෙසේ සිය දිවි හානි කරගෙන ඇති බවට සාක්කි ලැබී තිබේ.

එම වීඩියෝ ක්‍රීඩාවල ස්වභාවය වන්නේ  තමන් වෙත ලබා දෙන විවිධ අභියෝගවලට මුහුණ දෙමින් එම ක්‍රියාවල නිරත වෙමින් ඉදිරියට ගමන් කිරීමය.

මේ අන්දමටම වූ වීඩියෝ ක්‍රීඩාවක නිරත වූ යාපනයේ එක් විදුහලක සිසුවෙකු විදුහලේ තට්ටු ගොඩනැගිල්ලෙන් පහතට පැන තුවාල ලබා සිටියේ මීට මාස හතකට ඉහතදීය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

කිළිනොච්චිය විශ්ව විද්‍යාල සිසුවාටද එම ඉරණමම අයත් වී තිබූ අතර ඔහු ඔහුට ලබා දී තිබූ විධානය  ඉටුකිරීම වෙනුවට බියට පත්ව සිය දිවි හානි කරගෙන තිබුණි.

ඔහු එම පවුලේ සිටි එකම දරුවාවන අතර නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවක එම වීඩියෝ ක්‍රීඩාවේ නිරතව මේ අන්දමට සියදිවි හානි කරගෙන ඇතැයි ද, ඊට පෙර ඔහු සිය මිතුරන්ට මේ පිළිබදව විස්තර හෙළිදරව් කොට ඇතැයි  ද විමර්ශන අංශ කියයි.

යාපනය ශීක්ෂණ රෝහලේදී මෙම මරණය  සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෙම කරුණු හෙළි වූ අතර  යාපනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන  කටයුතු සිදු කරගෙන යයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඖෂධ මරණ ගැන හොයන ඇමතිගේ පංච පුද්ගල විශේෂඥ කමිටුව නම් කරන්නේ හෙට…

Next Post

වෛද්‍ය විශේෂඥයන් සහ රජයේ සෞඛ්‍ය ආයතන කෙරෙහි මාධ්‍යවලින් මඩගැසීමට එරෙහිව පියවර ගත යුතුයි – වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.