සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මානව හිමිකම් බාල්දු වී ඇති පාකිස්තානයට යුරෝපා වෙළෙඳ පොළ වහන්නැයි ඉල්ලීමක්

by Lankasara News
මැයි 17, 2023 - Updated on මැයි 18, 2023
in පුවත්
Willy Fautre
Share on FacebookShare on Twitter

මේ වන විට පාකිස්තානය තුල පවතින මානව හිමකම් තත්ත්වය පහළ ඇති බවත් ඒ අනුව දරුණු ලෙස මානව හිමිකම් උල්ලංඝණය කිරීම් ඉහළයාමත් පවතින බවත් සඳහන් කරමින් යුරෝපා සංගමය පාකිස්තානය සමඟ පවත්වා වෙළෙඳ ප්‍රතිපත්ති යලිත් සමාලෝචනය කළයුතු බවට ඉල්ලීමක් ඉදිරිපත්ව තිබේ.
‍
මායිම් රහිත මානව හිමිකම් සංවිධානය විසින් ඉකුත් දා බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර පැවති සම්මන්ත්‍රණයකදී මෙම ඉල්ලීම ඉදිරිපත් කරන ලදී.

මෙම සම්මන්ත්‍රනයේ ආරම්භක දේශණය කරමින් මායිම් රහිත මානව හිමිකම් සංවිධානයේ අධ්‍යක්ෂ විලී ෆවුට්රේ සඳහන් කර සිටියේ පාකිස්තානය තුල කාන්තාවන්ට සහ ගැහුණු ළමුන්ට පසුගිය කාලය පුරාවටම දැඩි අඩත්තේට්ටම් වලට මුහුණ දීමට සිදු වූ බවත් එහිදී ඔවුන්ගේ මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝණය වූ බවත්ය.

ඔහු එම තත්ත්වය විස්තර කළේ යුරෝපා සංගමය සහ පජාත්‍යන්තර ප්‍රජාව විසින් කඩනමින් පියවරක් ගැනීමට අවශ්‍ය ඉතා භයානක තත්වයක් ලෙසි.

විශේෂයෙන්ම රැකියා අවස්ථා සහ අධ්‍යාපනය සම්බන්ධයෙන් කාන්තාවන් රට තුළ තවමත් දෙවන පන්තියේ පුරවැසියන් ලෙස සලකනු ලැබේන්නේ යැයි ද ඔහු ප්‍රකාශ කළේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එමෙන්ම පාකිස්තානයේ සාක්ෂරතා අනුපතය සලකා බැලීමේදී පිරිමි අතර එම අගය සියයට 69ක් වුවද කාන්තාවන් අතර සියයට 45ක් වැනි අතිශය පහල අගයක පවතින බවද ඔහු සම්මන්ත්‍රණයේදී පෙන්වා දුන්නේය. ඒ අනුව පාකිස්තානය තුල ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම්කරගත් දැඩි ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් පවතින බවද හෙතෙම පැවසීය.

මෙම කරුණු සලකා බැලීමේදී පාකිස්තානයේ මානව හිමිකම් තත්ත්වය වර්ධනය කිරීමට බල කිරීම සඳහා ඔවුන්ට යුරෝපා වෙළෙඳ පොලට ලබා දෙන විශේෂ ප්‍රවේශයන් යම් ආකාරයකින් සීමා කිරීම වඩාත් උචිත සහ කාලින පිලියම බවද සමන්ත්‍රණයේදී අදහස් දැක්වූවන් අවධාරණය කළහ.

Share69Tweet43
Previous Post

මියන්මාර කැරලිකරුවන් එරට චීන නල පද්ධතියකට පහර දෙයි

Next Post

ඉම්රාන් ඛාන් අත් අඩංගුවට ගැනීමට එරෙහිව වොෂින්ටනයේ විරෝධතා

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.