සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මියන්මාර කැරලිකරුවන් එරට චීන නල පද්ධතියකට පහර දෙයි

by Lankasara News
මැයි 17, 2023 - Updated on මැයි 18, 2023
in පුවත්
myanmar
Share on FacebookShare on Twitter

මියන්මාරයේ ක්‍රියාත්මත සන්ද්ධ කැරලා කණ්ඩායමක් වන නැටෝගි ගර්ල්ලා සංවිධානය එරට මැන්ඩලේ ප්‍රදේශයේ නැටෝගි නගරයේ චීනයේ මැදිහත්වීම් මැද ක්‍රියාත්මක වන තෙල් සහ ගෑස් නල පද්ධතියකට ආරක්ෂාව සැපයූ භට පිරිසකට ප්‍රහාරයක් එල්ල කර තිබේ.

නැටෝගි නගරයේ සිට කිලෝමීටර් 5ක් පමණ නැගෙනහිරින් මෙම නල පද්ධතිය පිහිටා ඇති අතර, ජුන්ටා සොල්දාදුවන් 20 දෙනෙකුගෙන් පමණ එහි ආරක්ෂාවට යොදා තිබූ බවට වාර්තාවේ. ඒ අනුව රාත්‍රී 8.30 ට පමණ කැරලි කණ්ඩායම් විසින් පාලන මධ්‍යස්ථානයට ප්‍රහාරයක් එල්ල කළ බව කැරලි කණ්ඩායමේ සාමාජිකයෙකු වන බෝ සෙයාර් පැවසීය.

“අපි පසුගියදා පාලන මධ්‍යස්ථානයට මිලිමීටර් 60 රොකට් තුනක් එල්ල කළා. රොකට් ගොඩනැගිල්ලට වැදුණා. ජුන්ටා සොල්දාදුවන් දෙදෙනෙකු මිය ගොස් තවත් පස් දෙනෙකු තුවාල ලැබූ බව අපට දැනගන්නට ලැබුණි, ”බෝ සෙයාර් පැවසීය. ඒ අනුව මෙම නල පද්ධතියට ගත වූ වසරක කාලය තුල දී එල්ල වූ දෙවන ප්‍රහාරය මෙය වන අතර එහි ප්‍රබලත්ව නිසි ලෙස තහවුරු කරගැනීමට හැකියාවක් නොපවතින බව මියන්මාර මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

කිලෝමීටර් 973 ක දිගකින් යුත් මෙම නල මාර්ග මාග්වේ සහ මැන්ඩලේ ප්‍රදේශ හරහා සහ ෂාන් ප්‍රාන්තය හරහා චීනයේ යුනාන් පළාත දක්වා ගමන් කරයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ චීන විදේශ අමාත්‍යවරයා මියන්මාර ජුන්ටා ප්‍රධානියා සමඟ මෙම මස මුලදී හමුවීමෙන් පසුවය, එහිදී චීන නිලධාරියා මියන්මාරයේ ස්ථාවරත්වය පවත්වා ගැනීමට, ආර්ථිකය පුනර්ජීවනය කිරීමට සහ තිරසාර සංවර්ධනය සාක්ෂාත් කර ගැනීමට දරන උත්සාහයට සහාය ලබා දුන්නේය.

හමුදා කුමන්ත‍්‍රණයෙන් පසු මියන්මාර පාලන තන්ත‍්‍රයේ නායකත්වයට පැමිණි පළමු ඉහළ පෙළේ චීන රජයේ නිලධාරියා බවට චින විදේශ අමාත්‍යවරයා පත්විය. ජුන්ටාව සිය පාලනයට එරෙහි විරෝධය මර්දනය කිරීමේ දී මේ වන විට 3,400 කට වැඩි පිරිසක් ඝාතනය කර ඇත.

Share69Tweet43
Previous Post

ඊයේ රෑ කහ ඉරක් මත සිදුවන තුන්වන මිනී මැරුම…. (වීඩියෝ සහිතයි)

Next Post

මානව හිමිකම් බාල්දු වී ඇති පාකිස්තානයට යුරෝපා වෙළෙඳ පොළ වහන්නැයි ඉල්ලීමක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.