බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහ රෑ කැළේ මැද දී හැදුණු හිස රුදාවට පුරාවිද්‍යා නිලධාරීන් බහිරව පූජා තියලා… සේවකයා මරුට…

by editor
අගෝස්තු 16, 2021
in පුවත්
Cocid
Share on FacebookShare on Twitter

රාජකාරි කරමින් සිටිය දී මොළයේ ඇතිවූ ආසාදනයකින් හදිසියේ අසාධ්‍ය වී   මිය ගිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් කම්කරුවෙක් ලෙස සේවය කළ තරුණයෙක්  මුල් අවස්ථාවේ දීම රෝහලකට ගෙන නොගොස් ඔහුගේ  නිවසට ඇරලවා  බහිරවයෙක් ගසා ඇතැයි උපකල්පනය කරමින් පූජා පැවැත්වූ පුරාවිද්‍යා නිලධාරීන් පිරිසක් ගැන අනුරාධපුරයෙන් වාර්තා වේ.

මියගොස් අත්තේ රොෂාන් කුමාර නැමැති අනුරාධපුරයේම පදිංචි 34 හැවිරිදි තරුණ දෙදරු පියෙකි.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

පහළ මල්වතු ඔය ව්‍යාපෘතියට අදාල පුරාවිද්‍යා කැණීමක් සඳහා යොදවා සිටි කැණීම් කණ්ඩායමට මෙම පුද්ගලයා  ඇතුළත් වී සිට ඇත.  කැණීම් කටයුතු නිම කර රාත්‍රී කාලයේ දී කැණීම භාර නිලධාරීන් පිරිස මේ තරුණයා ඇතුළු කණ්ඩායමේ කොටසක් කැඳවාගෙන රාත්‍රියේ අවට කැලෑව තුළට ගමන් කර තිබේ.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

යන අතර මේ තරුණයාට හිසේ අමාරුවක් ඇති වී දරාගත නොහැකි වේදනාවකට ලක් වූ බව කියැවේ. ඒ අවස්ථාවේ දී මේ පිරිසට යළි තමන්ගේ නවාතැන වෙත මේ තරුණයා ද කැටිව යෑමට නොහැකි වී ඇත. ඔවුන් රාත්‍රියේ කැලෑව මැද පහන් කර තිබේ.

අනතුරුව උදෑසන කෙසේ හෝ මෙම පුද්ගලයා ද රැගෙන  නවාතැන් ස්ථානය වෙත පැමිණි කැණීම් කණ්ඩායම වාහනයක ඔහුව නන්වාගෙන නිවසට රැගෙන විත් මොහුට බහිරවයෙක් ගැසූ බවත් අද රෑ කැලෑවට ගොස් පූජාවක් දුන්විට සියල්ල යථා තත්වයට පත් වනු ඇති බවත් පවසා පිටව  ගොස් බහිරව පූජාවක් පවත්වා තිබේ.

ඒ අතර නිවැසියන්ට කොතෙක් පැහැදිළි කළ ද  ඔවුන් කැණීමේ ලොකු මහත්තුරු බහිරව පූජාව පවත්වා තම ඥාතියාව සුව කරන තුරු මේ තරුණ පියාව  නිවසේ රඳවාගෙන ඇතැයි සඳහන්ය.

පූජාවෙන් සුව නොවූ පසුව අසල්වාසී සහ හිත මිත්‍ර පිරිස්වල දැඩි බලපෑම නිසා තරුණයා රෝහලට රැගෙන ගොස් ඇති බවත් මොළයට විෂබීජයක් ගොස් ඇති බවට වෛද්‍ය නිර්දේශ ලැබුණු බවත් වාර්තා වේ.

රෝහලට ඇතුළත් කළ දිනට පසු දින, එනම් පසුගිය 13 දා මෙම පුද්ගලයා මිය ගොස් තිබේ.

ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පෙරේදා (14) සිදු කර ඇත.

කෙසේ වෙතත් ගවේෂණයක් කර තහවුරු කරගත් භූමියක කැණීමක් කරන පුරාවිද්‍යා නිලධාරීන් පිරිසක් දිවා කාලයේ කිසිම බාධාවක් නොමැතිව සංචරණ හැකියාව තිබෙද්දී මහ රෑ වනගතවූයේ කුමක් අරභයා දැයි  මේ වනවිට  පුරවිද්‍යා දෙපාර්තමේන්තුව තුළම ප්‍රශ්න කිරීම් සිදුවන බව වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යළිත් දිනකට වැඩිම කොවිඩ් මරණ වාර්තා වේ… මරණ 167යි.

Next Post

හොඳටම කරන අය තෝරන්න කැනඩාවේ අගමැතිගෙන් අවස්ථාවක්

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.