සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හොඳටම කරන අය තෝරන්න කැනඩාවේ අගමැතිගෙන් අවස්ථාවක්

by Lanka Sara Editor
අගෝස්තු 16, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොරෝනා වසංගතය ජයගත හැකි හොඳම පාර්ශවයට රට භාරදීමට පුරවැසියන්ට අවස්ථාව සලසාදීමට යැයි පවසමින් කැනඩා අග්‍රමාත්‍ය ජස්ටින් ටෲඩෝ විසින් හදිසි මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව ලබන මස 20 වැනිදා කැනඩාවේ මැතිවරණය පැවැත්වීමට නියමති බවත් ඒ අනුව එරට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය හිමිවී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙය කැනඩාවේ 44 වැනි ෆෙඩරල් මැතිවරණය වන අතර එය නියමිත කාලයට වඩා වසර දෙකකට පෙර පැවැත්වෙනු ඇත.

දැනට 49 හැවරිදි වියේ පසුවන කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ විසින් එරට තුල සාර්ථකව එන්නතකරණය සිදුකිරීමත් සමඟ මේ දින වල දැඩි ජනතා ප්‍රසාදයකට පත්ව තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කැනඩාව තුල කොරෝනා මර්ධන එන්නත් ලබාගැනීමට සුදුසු වයස්වල පසුවන්නන්ගෙන් සියයට හැත්තෑවකට මේවන විටත් එන්නත් මාත්‍රා දෙකම ලබාදෙමින් අසල්වැසි ඇමරිකා එක්සත් ජනපදයට සහ බටහිරි ලෝකයේ රටවල් සමඟ සසදන විට ඉතා සාධණීය තත්ත්වයක පසුවෙති.

මැතිවරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ටෲඩෝ පවසා ඇත්තේ “ඇතැමුන් මේක මැතිවරණයක් පැවැත්වීමට සුදුසු අවස්තාව නොවන බවට පවසන්න පුලුවන් ඒත් මේ මැතිවරණයෙන් කැනඩාවේ ඉදිරිය තීරණය කරන වගේම වසංගතය පාලනය කිරීමට කවර පාර්ශවයකට භාරදියුතුය යන්න කැනඩා පුරවැසියන්ට අවස්ථාව සලසා දියයුතයි.” යනුවෙනි.

කැනඩාව තුල මේවන විටත් ශක්තිමත් ආණ්ඩුවක් නොපවතින අතර ටෲඩෝ හට සැලකිය යුතු බලයක් පාර්ලිමේන්තුව තුල මේවන විට නොපවතින බැවින් මෙම මැතිවරණය ඔහුගේ ඉදිරි දේශපාලන ගමනට තීරණාත්මක වනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහ රෑ කැළේ මැද දී හැදුණු හිස රුදාවට පුරාවිද්‍යා නිලධාරීන් බහිරව පූජා තියලා… සේවකයා මරුට…

Next Post

දැන් එන්නත්කරණයෙන් කොවිඩ් පාලනය කරන්න බෑ.. විශේෂඥ වෛද්‍යවරු කියති

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.