සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහ බැංකුව කැඩුවෙත් නෑ… කඩන්න මහ බැංකුවත් තිබුණෙත් නෑ කියලා රනිල් නොකිව්වොත් පුදුමයි – හඳුන්නෙත්ති!

by editor
පෙබරවාරි 24, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද – 

“මහ බැංකුව කැඩුවෙත්  නැහැ. කඩන්න මහ බැංකුවක් තිබුනෙත් නැහැ” කියා රනිල් වික්‍රමසිංහ  ජනාධිපතිතුමා හෙට අනිද්දා වනවිට  කියන බවට තමන්ට  කැට තියා කිව හැකි බව  ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හදුන්නෙත්ති   ඊයේ (23) පස්වරුවේ දි ගාල්ල ඉමදුවේ දි පැවසිය.

ඉමදුව පොළ භුමියේ පැවති  ජාතික ජනබලවේගයේ මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින්  හෙතෙම මේ බව සඳහන් කළේය. සුනිල් හඳුන්නෙත්ති   මෙසේද කිවේය. 

“මෙහෙම  කියන්න බැරි නැති කට. සංවේදි නහර නැහැ. හිනා වුනොත් තරහයි. තරහ වුනොත් හිනාවෙයි. අද ඔහු ජනතාවට හිනා වෙනවා. මෙන්න  මේ දුෂ්ඨත්වය පැරදවිමට  සාමකාමිව ප්‍රජාතන්ත්‍රවාදිව අපිට කළ හැකි  හැම දෙයක්ම සිදුකරන බව මේ රට හමුවේ සපථ කරණවා. එක පැත්තක ඉන්නවා ජනතාව මාලිමාවත් එක්ක. අනික් පැත්තේ ඉන්නවා  රනිල් ජනාධිපති කරපු අලි බබා සහ හොරු 40. අලියා ජනාධිපතිකරපු 134.    අලියා දැන් පිස්සු කෙලිනවා. පාර්ලිමේන්තුව සැසිවාරය කල්දමනවා, අවසන්කරණවා, ආයි පාර්ලිමේන්තුවට ඇවිත් කථා කරණවා. හිටපු ගමන් ජනරජ පෙරහැර තියෙනවා. අලියා පිටේ රාජ්‍ය ලංඡනය ගෙනියනවා. රටේ ජනතාවට විකාර වෙලා. ජනාධිපතිතුමා කියනවා 2048 වර්ෂයේ දිලු ආර්ථිකය හදලා ඉවර කරන්නේ. ඒ කියන්නේ 2048 වෙනකම් ඡන්දය නැහැ. මේ අය 2048 වෙනකම් හිටියොත් මරුවට තියේවි. 

අවුරුදු 45ක් පාර්ලිමේන්තුවේ ඉදලා ඇමතිකම් කරලා දැන් තමයි මතක්වෙලා තියෙන්නේ ආර්ථිකය හදන්න. ජනතාව තමයි ආර්ථිකය වනසලා විනාශකරලා තියෙන්නේ. මැතිවරණ සිතියම හකුලලා ආර්ථිකය හදන්න තමයි හදන්නේ. ජනසම්මත ලෝකයේ කවුද පිළිගන්නේ මැතිවරණ සිතියම හකුලා  ආර්ථිකය හදන්න පුළුවන් කියලා. ඒකාධිපතියෙක් ආර්ථිකයක් හදපු රටක් ලෝකයේ නැහැ. “

ප්‍රජාතන්ත්‍රවාද හකුලා ජනතා කැමැත්ත පැත්තකට දමලා  හදපු රටවල් නැති බවද සුනිල් හදුන්නෙත්ති   සදහන් කළේය..

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Tags: නවතම
Share69Tweet43
Previous Post

ෂර්පාවරුන්ගේ ‘ගයිලාපෝ ලෝසාර්‘ උත්සවය.

Next Post

කෝපා කමිටුවේ සභාපති ලසන්ත…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.