අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ෂර්පාවරුන්ගේ ‘ගයිලාපෝ ලෝසාර්‘ උත්සවය.

by Lankasara News
පෙබරවාරි 24, 2023 - Updated on මාර්තු 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අහස සිඹින කඳු නැඟීමට ප්‍රසිද්ධත්වයක් උසුලන ඉහළ ෂර්පාවරුන්ගේ සංස්කෘතික උත්සවයක් වන ‘ගයිලාපෝ ලොසාර්’ උත්සවය පසුගියදා අවසන් විය. ඉන්දියාවේ කත්මණ්ඩු නගරයේ වාසය කරන ‘ෂර්පා’වරුන් බ්‍රහස්පතින්දා ආරාමවලට ​​රැස් වී චාරිත්‍ර වාරිත්‍ර සහ සංස්කෘතික ප්‍රසංග පවත්වමින් සාර්ථකත්වය සහ ස්වභාවධර්මයේ ආශීර්වාදය ඉල්ලා යාච්ඤා කළහ.

මෙම උත්සවයෙන් අනතුරුව ඔවුන් යලිත් කඳු නැඟීම්වලට එකතු වෙන අතර මෙම උත්සවය ඊට ආශිර්වාදය ඉල්ලා ගැනීම වෙනුවෙන් පවත්වන පූජාවක් ද වේ.

“මේක අලුත් අවුරුද්දක ආරම්භය… ‘ලෝසාර්’වලට පස්සේ ගවේෂණ කාලය පටන් ගන්නවා. අපේ සංස්කෘතියට අනුව කඳු නැඟීම පටන් ගන්න කලින් අපි ‘ගුමබ්ා’ ටවදිනවා හා යාඥා කරනවා. ඊට පස්සේ මූලික කඳවුරු සූධානම් කරනවා.. අපි ඉහළ කඳවුරුවලට යන්න කලින් අපේ දෙවියන්ගෙන් ආරක්ෂාව අයදිනවා.. අපිව සාර්ථක කරලා දෙන්න කියනවා..” කඳු නැඟීමේ ෂර්පා කමිටුවේ සාමාජිකයෙකු වන ‘ෆුර්බා ෂෙර්පා පැවසීය.

උත්සවය කාලය අතරතුර මිනිසුන් ගීත ගායනා කරමින්, නර්තනයේ යෙදෙමින් හා විශේෂ ආහාර කමින්, සේම විශේෂ උත්සව පවත්වමින් දින තුනක් සමරනු ලබයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

උත්සවයේ පළමු දිනයේදී ෂර්පාවරුන් නිවාස පිරිසිදු කර ‘චාන්ග්කෝල්’ නැමැති බීම වර්ගයක් බෙදා ගනු ලැබෙයි. ඔරලෝසුවේ මධ්‍යම රාත්‍රිය සටහන් වන විට ‘තාෂි ඩෙලෙක්’ නැමැති සාම්ප්‍රදායික සුබපැතීම සිදු කරනු ලබයි.

Share69Tweet43
Previous Post

ඉන්දීය ධීවරයින් 05 දෙනෙකුට මුහුද මැද දී ප්‍රහාරයක්… යකඩ පොලුවලින් පහර දි මාලු කිලෝ 1200ක් කොල්ල කාලා…

Next Post

මහ බැංකුව කැඩුවෙත් නෑ… කඩන්න මහ බැංකුවත් තිබුණෙත් නෑ කියලා රනිල් නොකිව්වොත් පුදුමයි – හඳුන්නෙත්ති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.