බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහෙල සහ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ක්‍රීඩා ඇමති තුට්ටුවට දමා ඇමති කමිටුවේ සනත්ලා පච කර එවයි!

by editor
මැයි 5, 2023
in පුවත්
cricket-wicket-
Share on FacebookShare on Twitter

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පත් කරන ලද සනත් ජයසූරියගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් තාක්ෂණික කමිටුව පසුගියදා ක්‍රිකට් ආයතනයට ගොස් කිසිම පිළිගැනීමකින් තොරව තඹකයට නොසලකා හැරීමේ පසුබිමක ලජ්ජාවට පත් වී  ආපසු හැරී ගොස් ඇතැයි ලංකාසරට වාර්තා වේ.

මෙම රැස්වීම ක්‍රිකට් ආයතනයේ පැවති අතර ඇමතිවරයාගේ  තාක්ෂණ කමිටුවේ සාමාජිකයන් තිදෙනෙකු පමණක් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් වරයා සමග ඊට සහභාගී වී ඇත.

අතර ක්‍රිකට් ආයතනයේ ඉහළ පෙළේ නිලධාරීන් හා උපදේශක  මහේල ජයවර්ධන ඊට සහභාගි වී ඇති බවත් ඇමතිවරයාගේ කමිටුව මෙම පිරිස විසින් ගර්හාවට ලක් කර ඇති බවත් වාර්තා වේ. .

ක්‍රීඩා ඇමතිවරයා විසින් පත්  කරන ලද කමිටුවක් වුවත් ක්‍රිකට් බලධාරීන් විසින් මෙම කමිටුවේ අදහස් තුට්ටුවකට මායිම් කර නොමැති බව දැනගන්නට ඇත.

ඇමතිවරයාගේ කමිටුවට   ඔවුන් දැනුම් දී ඇත්තේ ක්‍රිකට් ආයතනය ලෙස තමන් වැඩ කරනුයේ වසර දහයක් අරමුණු කරගෙන දියත් කරන වැඩ පිළිවෙලකට අනුව  බවය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

අවසානයේ අකුලාගෙන ආපසු පැමිණි සනත් මේ බව ක්‍රීඩා ඇමතිවරයාට දන්වා තිබේ.

මෙම රැස්වීම අවසන් වී ක්‍රිකට් ආයතනයෙන් පිටතට  පැමිණෙන විට රූපවාහිනී මාධ්‍යවේදීන් රැස්වීම ගැන විමසද්දී  සනත් ඔවුන් මග හැර ගොස් ඇත්තේද මේ නිසා බව පැවසේ.

මෙම රැස්වීමට සහභාගි වූ අනෙක් තාක්ෂණ කමිටු සාමාජිකයන් දෙදෙනා වන ෆර්වීස් මහරූෆ් හා චරිත් සේනානායක වද ක්‍රිකට් බලධාරීන් විසින් ප්‍රශ්න කර ඇත.  ඔවුන් ක්‍රිකට් ආයතනය යටතේ තරග විස්තර විචාරයේ හා ලංකා ප්‍රිමියර් ලීගයේ තාක්ෂණ කමිටුවේ  ධූර උසුලමින් ක්‍රීඩා ඇමතිවරයාගේ කමිටුවක සේවය කිරීම ගැනද ප්‍රශ්න කර ඇතැයි වාර්තා වේ

මෙම රැස්වීමට ඇමති තාක්ෂණ කමිටුවේ සෙසු සාමාජිකයන් වන අසන්ත ද මෙල් හා කපිල විජේගුණවර්ධන සහභාගි වී නොමැත.

කපිල විජේගුණවර්ධන මේ දක්වා ඔහුගේ පත්වීම් ලිපියද භාරගෙන නොමැති බව වාර්තා වේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පෙර වෙසක් පොහොය දා 05 දිනැති බිළිඳෙක් මහ මග දමා ගිහින්…

Next Post

රටක් විනාශ කර ජාතියක් ඔත්පල කරන තමන් ගැන වගකීමක් නැති මිනිස්සු!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.