fbpx
බ්‍රහස්පතින්දා, මාර්තු 23, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහියංගණය 18 වංගුව පාර තාවකාලිකව වැසෙයි ! විකල්ප මාර්ග මෙන්න

by Lanka Sara Editor
මාර්තු 5, 2023
in පුවත්
550 5
Share on FacebookShare on Twitter

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්  මහියංගණය මහනුවර ප්‍රධාන මාර්ගයේ  එනම් 18 වංගුව පාරේ 14 වංගුව අසලදී  ගල් සහ පසේ කන්දක් මාර්ගයට කඩා වැටී එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (04) රාත්‍රි  සිට මෙම මාර්ගය අවහිර වී ඇති අතර  මාර්ගයේ රථවාහන ගමනාගමනය තාවකාලිකව අත්හිටුවා ඇත. එබැවින් පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය එම මාර්ගය පරිහරණය කරන මහජනතාවගෙන් ඉල්ලා සිටි.

  • මහනුවර සිට මහියංගණය දෙසට ධාවනය වන රථවාහන මහනුවර නගරයෙන් තැන්න කුඹුර ඔරලෝසු කණුව හන්දියට පැමිණ දකුණට ඇති රන්දෙනිගල බදුල්ල මාර්ගය (රජ මාවත ) ඔස්සේ පැමිණ 21 හන්දියයන් වමට හැරී බදුල්ල මහියංගනය මාර්ගය ඔසේසේ මහියංගනය නගරයට පැමිණිය හැකි.
  • මහියංගනය සිට මහනුවර දෙසට ධාවනය වන රථ වාහන බදුල්ල මහියංගනය මාර්ගය ඔසේසේ පැමිණ 21 හන්දියයන් දකුණට හැරී රන්දෙණ‍ෙගල බදුල්ල මාර්ගය (රජ මාවත ) ඔසේසේ තැන්නකුඹුර ඔරලෝසු කණුව හන්දිය හරහා මහනුවර නගරයට පැමිණිය හැක.

RelatedPosts

දළයි ළාමාතුමාගේ ලංකාගමනයට පාර වහන අය !

ඉරාක අග්‍රාමත්‍යවරයාට ඩ්‍රෝන ප්‍රහාරයක්

Tags: Latest
Share88Tweet55
Previous Post

ජාතික ජන බලවේග  විරෝධතාවයේ දී කඳුළු ගෑස් ප්‍රහාරයට ලක්වුන ඉංජිනේරුවරයා දින 08ක් තිස්සේ සිහි විසඥව දැඩිසත්කාර එක්කයේ!

Next Post

ඩොලර් මිලියන 300 ක IMF  පළමු ණය කොටස මේ මස අග !

Related Posts

Bandula-G
පුවත්

ජනමාධ්‍ය ඇමතිකමින් බන්දුල විසිවන ලකුණු…. නව අමාත්‍ය ධූර වගකීම මනුෂට….

මාර්තු 22, 2023
පුවත්

ලෝකය සරසන ලංකාවේ මූර්ති ශිල්පියාගේ මූර්ති 02ක් චීනයේ චෙන්ග්ඩු සංචාරක කලාපයේ ස්ථාපිත කරයි!

මාර්තු 22, 2023
පුවත්

රැඳවුම් භාරයේ සිටින හරක් කටාගේ සහ කුඩු සළිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිසියට නියෝගයක්!

මාර්තු 22, 2023
Next Post

ඩොලර් මිලියන 300 ක IMF  පළමු ණය කොටස මේ මස අග !

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

Bandula-G

ජනමාධ්‍ය ඇමතිකමින් බන්දුල විසිවන ලකුණු…. නව අමාත්‍ය ධූර වගකීම මනුෂට….

by editor
මාර්තු 22, 2023
0

ලෝකය සරසන ලංකාවේ මූර්ති ශිල්පියාගේ මූර්ති 02ක් චීනයේ චෙන්ග්ඩු සංචාරක කලාපයේ ස්ථාපිත කරයි!

by editor
මාර්තු 22, 2023
0

රැඳවුම් භාරයේ සිටින හරක් කටාගේ සහ කුඩු සළිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිසියට නියෝගයක්!

by editor
මාර්තු 22, 2023
0

පුතාව කණ්ඩායමට තෝරා නොගත්තැයි උරණ වී තාත්තා ක්‍රීඩා භාර ගුරුවරයාට සහ පුහුණුකරුට පහර දීලා…

by editor
මාර්තු 22, 2023
0

Muruththettuwe-Ananda-Thero

සෞඛ්‍ය සේවකයින්ට ඔය කියන තරම් වෘත්තීය ප්‍රශ්න නෑ…

by editor
මාර්තු 22, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ජනමාධ්‍ය ඇමතිකමින් බන්දුල විසිවන ලකුණු…. නව අමාත්‍ය ධූර වගකීම මනුෂට….
  • ලෝකය සරසන ලංකාවේ මූර්ති ශිල්පියාගේ මූර්ති 02ක් චීනයේ චෙන්ග්ඩු සංචාරක කලාපයේ ස්ථාපිත කරයි!
  • රැඳවුම් භාරයේ සිටින හරක් කටාගේ සහ කුඩු සළිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිසියට නියෝගයක්!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist