බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහා සංගීතඥ එස්.පී.බාලසුබ්‍රමනියම් කොවිඩ් ගොදුරක් වී ලොවෙන් සමු ගනී.

by editor
සැප්තැම්බර් 25, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම නිසා රෝහල්ගතව සිටි ජනප්‍රිය ඉන්දියානු ගායක එස්.බි බාලසුබ්‍රමනියම් එම වසංගතයේ   ගොදුරක් වී අද (25) අභාවප්‍රාප්ත විය .

S.P.Balasubramaniyam
එස්.පි.බාලසුබ්‍රමනියම්

මිය යන විට ඒ මහතා 74 වන වියේ පසු වූ අතර ,ඉන්දියාවේ භාෂා 16කින් පනස් දහසකට අධික ගීත සංඛ්‍යාවක් එතුමා විසින් ගායනය කර ඇත.

ලොවක් නැලවූ ප්‍රභූ සංගීතඥ  එස්.පී.බාලසුබ්‍රමනියම් ගේ අභාවයෙන් මුලු ඉන්දියාවම   කම්පනය වූ බවත් කොරෝනා වෛරය ඉන්දියාවට කළ විශාලම අනතුර මේ මරණය බවත් ඉන්දියානු මාධ්‍යය වාරතා කර තිබිණි.

74 හැවිරිදි වියේ පසුවුණු මේ විශිෂ්ට සංගීතඥයා ඔහු අගෝස්තු 5 වන දින චෙන්නායි හි චූලයිමේඩු හි එම්.ජි.එච්. රෝහලට ඇතුළත්ව තිබුණේ  ඉතා සාමාන්‍ය රෝග ලක්ෂණ පමණක් ඇතිවෙමින් තිබිය දී ය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

කෙසේවෙතත්, රෝහල් කළමනාකාරිත්වය අගෝස්තු 14 වන දින කම්පනය උපදනවන  ආරංචියක් ලබා දුන්නේය. ඒ  13 වන දින රාත්‍රියේ සිට බාලසුබ්‍රමනියම්ගේ තත්වය   හදිසියේම නරක අතට හැරී ඇති බවය.  අනතුරුව ඔහුව දැඩි සත්කාර ඒකකයට යොමු කෙරිනි.

වෛද්‍යවරුන්ගේ දැඩි උත්සාහයත්, මිලියන ගණනක රසිකයන්ගේ යාඥාවේත් ප්‍රතිඵලයක් ලෙස මේ අසහාය මනුෂ්‍යයාගේ ජිවිතය සම්බන්ධ බලාපොරොත්තු සහගත තත්වයක් ඇති කළේය.  අවසානයේ දී දැඩි සත්කාර ඒකකයෙන් ඉවත් කර භෞත චිකිත්සක ප්‍රතිකාර දිය හැකි මට්ටමට ඔහුගේ තත්වය යහපත් වූ බව ඉන්දීය මාධ්‍යය කීවේය. ඔහු සිටියෙ භෞත චිකිත්සාවටත් හොඳ ප්‍රතිචාර දක්වමිනි.

එහෙත් අවසානයේ මේ අසහාය සංගීතඥයා අද (25) ලෝකයෙන් සමු ගත්තේය. ඒ කොරෝනා රෝගියෙක්  ලෙසය. මේ අසහාය මනුෂ්‍යයා ලැබිය යුතු ගාම්භීර අවසන් ගෞරවවලින් තොරව අතිශ්‍ය හුදකලාව අවසන් ගමන් යෑමට නියමිතය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

බඩඉරිගුවලින් රසවත් කෑම ගෙදරදී හදමු

Next Post

20 ගැන පෙත්සම් අහන්න පස් පුද්ගල විනිසුරු මඩුල්ලක්

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.