අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහා භාණ්ඩාගාරයත් නොදැන අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු කෝටි 174ක විදේශ ප්‍රදාන අරන්… කොතනවත් ලිඛිත වාර්තා නෑ… විගණනය කියයි!

by editor
මාර්තු 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

මහා භාණ්ඩාගාරයේ  දැනුවත් වීමකින් තොරව  වෙනත් අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු  විසින් ව්‍යාපෘති 20ක් සඳහා රුපියල්  එකසිය අසුතුන් කෝටි, හැත්තෑතුන් ලක්ෂ, විසිඑක් දහස්, හාරසිය විස්සක (1,837,321,420)  මුදලක්  විදේශ ප්‍රදාන වශයෙන්  2022 වර්ෂයේ දි  සෘජුව ලබාගෙන ඇති බැව්  ජාතික විගණන කාර්යාලය පවසයි.

එම වටිනාකම  ප්‍රතිපාදන සලසාගෙන  මුල්‍ය ප්‍රකාශනවලට ඇතුළත් කිරීමට  කටයුතු කර නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. 

රාජ්‍ය ගිණුම් චක්‍ර ලේඛ ප්‍රකාරව  විදේශ ආධාර සම්බන්ධ සියලු ගනුදෙනු  මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂක ජනරාල් විසින් කළයුතු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

මේ පිළිබද  මහා භාණ්ඩාගාරයේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ චක්‍රලේඛ ප්‍රකාරව  විදේශ ආධාර සම්බන්ධ සියලු ගනුදෙනු  මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂක ජනරාල් විසින් කළයුතු බව සඳහන් වුවද  මහා භාණ්ඩාගාරයේ දැනුවත්භාවයකින් තොරව  අමාත්‍යංශ දෙපාර්තමේන්තු  මගින් සෘජුව විදේශ  ප්‍රදාන ලබාගෙන ඇතිබවය. 

සෘජුවම ලැබෙන විදේශ ප්‍රදාන  අයවැය ප්‍රතිපාදන සලසාගෙන  මුල්‍ය ප්‍රකාශවල ඇතුළත් කිරීම  සඳහා වාර්තා කිරීම  එවා ක්‍රියාත්මක කරන ආයතනවල වගකිමක් බවද මහභාණ්ඩාගාරයේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙවැනි තත්වයන් වලක්වා ගැනිම සඳහා මහා භාණ්ඩාගාරය සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද විගණනයට සඳහන් කොට ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හමුව ධනාත්මකයි… සාකච්ඡාවේ කරුණු පක්ෂ දෙකට දන්වා යළි සතියක් ඇතුළත හමුවී අවසන් තීන්දුවක් ගන්නවා… රනිල් බැසිල් හමුවෙන් පසු බැසිල් කියයි!

Next Post

පියල් නිශාන්තගේ මරණ තර්ජණ හමුවේ ජනාධිපතිට ලිපියක් ලියා සී-නෝර් පදනමේ සභාපති ඉල්ලා අස් වෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.