බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහාචාර්ය වජිර දිසානායක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න සුපර් මෑන් ද? … සෞඛ්‍ය වෘත්තිකයෝ ප්‍රශ්න කරති!

by editor
මැයි 18, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මෙන්ම  කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති තනතුර දරණ මහාචාර්ය වජිර දිසානායක එම තනතුරු දරන අතරම ලංකා වෛද්‍ය විද්‍යාල සභාවේ රේජිස්ට්‍රාර් තනතුර වසර තුනක කාලයක් පුරා දරමින් සිටින බවත්,  පසුගිය මැයි 2 දා එම කාලය අවසන් වීමත් සමඟම නැවත එම තනතුරට පත්වීමේ සූදානමක් පවතින බවත් සෞඛ්‍ය අමාත්‍යංශය ආරංචි මාර්ග සඳහන් කරයි.

නැවත රෙජිස්ට්‍රාර් තනතුරට පත්වීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මගපෙන්වීම මත මේ වනවිට ඔහු සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින් ද ජයතිස්ස මුණගැසීමේ ප්‍රයත්නය යෙදී සිටින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.

වැටුප් සහ සියලුම දිමනා සහිත මෙම රෙජිස්ට්‍රාර් තනතුර වෛද්‍ය ආඥාපනතට අනුව වෛද්‍යවරයෙකු හෝ මහාචාර්ය වරයෙකු පත්කිරිමේ බලය ඇත්තේ සෞඛ්‍ය ඇමතිවරයාටය.

මහාචාර්ය කොල්වින් ගුණරත්න වසර ගණනාවක සිට රෙජිස්ට්‍රාර් තනතුරේ රැදී සිටිමින් 2022 ජනවාරි මස සිය තනතුරෙන් ඉල්ලා අස්වීමත් සමඟ මහාචාර්ය ජෙනිෆ් පෙරේරා එවකට සිටි සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල විසින් පත්කරනු ලැබීය.

කෙසේ නමුත් 2022 මාර්තු මස සිට මැයි 2දා දක්වා එම පත්විම ක්‍රියාත්මක නොවූ අතර මහාචාර්ය ජෙනිෆ් පෙරේරා රෙජිස්ට්‍රාර් තනතුරේ වැඩ ආරම්භ කිරීමට අවස්ථාවක් නොලැබුණි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

එසේ තිබියදි එවකට සිටි සෞඛ්‍ය ඇමති චන්න ජයසුමන විසින් 2022.04.29 දිනැති ලිපිය මගින් මහාචාර්ය වජිර දිසානායක ලංකා වෛද්‍ය විද්‍යාල සභාවේ රෙජිස්ට්‍රාර් තනතුරට පත්කල අතර ඔහු වැඩ භාරගෙන ඇත්තේ 2024 මැයි 2 වන දින බව වාර්තාවේ.

වෛද්‍ය විද්‍යාල සභාවේ රෙජිස්ට්‍රාර් විය යුත්තේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයාම විය යුතු බවට මතයක් ගොඩ නගමින් වත්මන් සෞඛ්‍ය ඇමතිවරයාව නොමග යවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය තුළ මේ වන විට කථා බහක් මතුවෙමින් පවතින බවද වාර්තාවේ.

එමෙන්ම මේ වනවිට මහාචාර්ය වජිර දිසානායක වෛද්‍ය පීඨයේ පීඨාධිපති, ලංකා වෛද්‍ය විද්‍යාල සභාවේ ලේඛකාධිකාරී තනතුරට අමතරව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරය ද දරමින් සිටී.

එකම මහාචාර්යවරයෙකු කොළඹ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ පීඨාධිපති වශයෙන් පූර්ණ කාලීනව වැඩ කරන අතර ලංකා වෛද්‍ය විද්‍යාල සභාවේ පූර්ණ කාලීන රෙජිස්ට්‍රාර් වශයෙන් මෙන්ම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ලෙස ද සේවය කරමින් සිටීමත් තනතුරු තුනක් වෙනුවෙන් ගෙවීම්, දීමනාවන් හා වරප්‍රසාදයන් තනි පුද්ගලයෙක් ලෙස ලැබීමත් කියන්නේ ලංකාවේ සිටින එකම විශේෂඥ වෘත්තිකයා ඔහු පමණක් වීම නිසාදැයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයෝ ප්‍රශ්න කරමින් සිටිති.

මේ සම්බන්ධව සෞඛ්‍ය වෘත්තිකයින් සෞඛ්‍ය ඇමතිවරයාගේ අවධානයද යොමුකර ඇතැයි වාර්තාවේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආවා කල්ලි නායකයා කැනඩාවෙන් පිටුවහල් කරයි!

Next Post

තිස් වසරක යුද්ධය නිමා කර යුද ජයග්‍රහණය ලබාගෙන අදට වසර 16යි…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.