fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහමෙරක පැතුම් අරගෙන හය නිවුන් දරු පැටවු ගෙදර යති!

මාස 7ක් ago
in පුවත්
468 5
0
Share on FacebookShare on Twitter

නාරාහේන්පිට නයින්වේල්ස් රෝහලේ දී පසුගිය මස  21 වෙනිදා උපත ලැබූ ලංකා ඉතිහාසයේ මුල්ම සය නිවුන් දරුවෝ  මාසයකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබා අද (20) රෝහලෙන් පිටව ගියහ.

ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය ටිරාන් ඩයස්  සිදුකළ සිසේරියන් සැත්කමකින් මෙලොව එළිය දුටු මේ සය නිවුන් දරුවන්ගෙන් තිදෙනකු පිරිමි දරුවන් වන අතර අනෙක් තිදෙනා ගැහැනු දරුවෝ වූහ.

ළදරු දැඩි සත්කාර ඒකකයේ  හිඳිමින් රෝහල් කාර්ය මණ්ඩලයේ මෙන්ම වෛද්‍ය වෘත්තිකයන්ගේ ද නොමද රැකවරණය ලැබූ මේ දරුපැටවු නිරෝගීමත්ව පිටව යන මොහොත සැමරීම සඳහා කෙටි උත්සවයක් සංවධානය වී තිබිණි.

මේ පැටවුන්ගේ අම්මා අයි.ඩී.එච් ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි දිලිනි වාසනාය. තාත්තා 35 හැවිරිදි    ප්‍රභාත් උදයංගය.

මේ අම්මා සහ තාත්තා පැටව් දෙන්නා සමග ගෙදර ගියේ මහ මෙරක සතුටක් දරාගෙනය. ඔවුන්ට සුබ පතන්නන් අතර මුළු රටමය. අනුග්‍රාහකයන් ද එමටය. ඔවුන්ට සමු දීමට රටේ අග්‍රාමත්‍ය බිරිය ශිරන්ති රාජපක්ෂද එක් වී සිටියාය.

 

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

අන්තර්ජාලය හරහා දරුවන් අපයෝජනය කළ අන්තර්ජාතික ජාවාරමක ලාංකිකයන් 30ක්…

Next Post

තේ වලට රසායනික පොහොර දෙනවා… වැවිලි ඇමති කියයි!

Related Posts

වෛද්‍යවරුත් පැය 12ක් ඉන්ධන පෝලිම්වල… රෝහල් කටයුතු බිඳවැටේ… ප්‍රමුඛතාවට මිනිස්සු එරෙහි වෙති!

ජූලි 1, 2022

ඉතිහාසයේ මුල් වරට ළමා රෝහලේ සැත්කම් බිඳ වැටේ….

ජූලි 1, 2022

විපක්ෂයේ සියලු පක්ෂ රට අගුළු දමන දැවැන්ත හර්තාලයකට සැරසෙයි…

ජූලි 1, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • වෛද්‍යවරුත් පැය 12ක් ඉන්ධන පෝලිම්වල… රෝහල් කටයුතු බිඳවැටේ… ප්‍රමුඛතාවට මිනිස්සු එරෙහි වෙති!
  • ඉතිහාසයේ මුල් වරට ළමා රෝහලේ සැත්කම් බිඳ වැටේ….
  • විපක්ෂයේ සියලු පක්ෂ රට අගුළු දමන දැවැන්ත හර්තාලයකට සැරසෙයි…
  • අද සිට වැඩිවන ඔබේ බස් ගාස්තුව මෙතනින් දැනගන්න….
  • ආර්ථික ගැටලුව සැලකිය යුතු කාන්තාවන් පිරිසක් ලිංගික ශ්‍රමිකයන් කරලා… විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි

ජනප්‍රිය පුවත්

  • ඉතා කෙටි කාලයකින් යළි බලය අල්ලනවා. නොසැලී ඉන්න… බැසිල් කුඩා පොහොට්ටුවන්ට සපථ වෙයි…

    247 shares
    Share 99 Tweet 62
  • කටාරය  තෙල්  සහනාධාර දෙන්න කොන්දේසියක් දැම්මා ද?

    200 shares
    Share 80 Tweet 50
  • බිඳවැටෙන ආර්ථිකය අපේ ගැහැණු මහ පාරට ඇද දාලා… ලංකාවේ ලිංගික ශ්‍රමිකයන්ගේ වැඩිවීමක් !

    208 shares
    Share 83 Tweet 52
  • මේ විනාශය නොකරන්නැයි හැම ලෙසකටම කියුවා… අප ඉන්නෙ දැඩි කළකිරීමෙන් – අස්ගිරි නා හිමි

    203 shares
    Share 81 Tweet 51
  • සති දෙකෙන් ගෑස් ප්‍රශ්නය ඉවරයි… ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් සඳහා එක්වර ගිවිසුම්ගත වෙයි…..

    202 shares
    Share 81 Tweet 51
  • ලංකාවේ ක්‍රිකට් ගිලින දඟ පන්දු බිල්ලා…

    172 shares
    Share 69 Tweet 43

Highlights

අද සිට වැඩිවන ඔබේ බස් ගාස්තුව මෙතනින් දැනගන්න….

ආර්ථික ගැටලුව සැලකිය යුතු කාන්තාවන් පිරිසක් ලිංගික ශ්‍රමිකයන් කරලා… විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි

දෙමළ මහා සම්මේලනය අමතන්න ටී.එන්.ඒ 02ක් ඇතළු සිවු දෙනෙක් ඇමරිකා යති….

ඔස්ට්‍රේලියානුවො පළමු ඉනිමේ දී ලකුණු 321ක් ලබති… ලකුණු 109ක් පිටුපසින් සිට ශ්‍රී ලංකාව ඉනිම අරඹයි..

මැතිව්ස් ට කොවිඩ්….

මුලතිව් ගුරුවරයෙක්  පාසල තුළ දී  සිසුවියන් 06ක් දූෂණය කරලා..  දූෂකයා පලා ගිහින්…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

වෛද්‍යවරුත් පැය 12ක් ඉන්ධන පෝලිම්වල… රෝහල් කටයුතු බිඳවැටේ… ප්‍රමුඛතාවට මිනිස්සු එරෙහි වෙති!

by editor
ජූලි 1, 2022
0

ඉන්ධන නොමැති වීම හේතුවෙන් දිවයින පුරා...

ඉතිහාසයේ මුල් වරට ළමා රෝහලේ සැත්කම් බිඳ වැටේ….

by editor
ජූලි 1, 2022
0

මෑත ඉතිහාසයේ මුල් වරට රිජ්වේ ආර්යා...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist