බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර මහ නගර සභාවෙන් කෝටි 02ක් වංචාකල නිලධාරිණියගේ විදෙස් ගමන් තහනම්!

by editor
ඔක්තෝබර් 31, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

රුපියල් දෙකෝටි දහඅට ලක්ෂ හැත්තෑ එක් දහස් පන්සීයක (21871500) ක මුදලක්   වසර හතරක පමණ කාලයක් තිස්සේ වංචා කළ බව කියන නගර සභාවේ ආදායම් අංශයේ හිටපු කළමනාකරණ සහකාරවරියක වූ දේනුකා නිශාන්ති මැණිකේ නැමැති අයට එරෙහිව විදේශ ගතවීම වැලැක්වීමේ නියෝගයක් මහනුවර පොලීසිය විසින් අධිකරණයෙන් ලබාගෙන තිබේ.

වාර්ෂික ස්ථාන මාරු යටතේ පසුගිය ජනවාරි මස මහනුවර මහ නගර සභාවේ ආදායම් අංශයේ සිට පළාත් ආදායම් දෙපාර්තමේන්තුව වෙත ගොස් සිට ඇති බවත් අදාළ වංචා හෙළිදරව් වන්නේ එම නිලධාරිනිය  නව සේවා ස්ථානයේ සේවය කරමින් සිටියන විට බවත්  විමර්ශන අංශ කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලිකගේ ඉල්ලීම මත මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු විසින් පරීක්ෂණ කමිටුවක් පත් කර එහි නිර්දේශ මත    අදාළ සේවිකාවගේ සේවය අත්හිටුවා තිබේ.

මෙම නිලධාරිනිය කල් ඉකුත්ව තිබූ ඇගේ විදේශ ගමන් බලප්‍රතය  දැනට සති දෙකකට පමණ ඉහත දී යාවත්කාලීන කරගෙන තිබෙන බවට ලද තොරතුරු මත ඇය විදේශ ගතවීමේ අවධානමක් පවතින බව මහනුවර නාගර සභාව මගින් කළ දැනුම් දීමකට අනුව පොලීසිය කරුණු වාර්තා කර මහනුවර අධිකරණයෙන් අදාළ නියෝගය ලබාගෙන ඇත.

මෙම නිලධාරිනිය ගේ සැමියා විදේශ ගතව සිටින බව ද වාර්තා වේ.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

මහනුවර නගර සභාව මගින් අදාළ වංචාව සම්බන්ධයෙන් පොලීසියට කරන ලද පැමිණිල්ලට සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පැමිණෙන ලෙස හිටපු කළමනාකරණ සහකාරවරියට දැනුම් දී ඇතත් ඇය පොලීසියට පැමිණ නොමැති බව දැන ගන්නට තිබේ.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙහිවල ගල්කිස්ස මහ නගරසභාවට අයත් කෝටි ගණනක් වටිනා දේපල 34ක් පිටස්තරයින් අනවසරයෙන් අත්පත් කරන්… විගණනය හෙළි කරයි!

Next Post

ගමේ පන්සලේ භික්ෂුව හත් දවසේ බණට වඩින්න 45000ක්  ඉල්ලලා…  සල්ලි නැති නිසා පිටින් බණට වැඩම කරවූ ආරණ්‍යවාසී භික්ෂුවට   ගමේ පන්සලේ හාමුදුරුවන් ගහලා… හාමුදරුවන් රිමාන්ඩ්…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.