සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර මහ නගරසභාවේ සේවය හැර ගිය සුළු සේවකයෙකුට අවුරුදු 04ක් තිස්සේ ලක්ෂ 17ක වැටුප් දීලා…

සේවය හැර ගිය පසු මත්ද්‍රව්‍ය වැරද්දකට හසුවී අවුරුදු 02ක් කන්දකාඩු ඉඳලා... ඒ අවුරුදු 02ටත් නගර සභාවෙන් වැටුප්...

by editor
සැප්තැම්බර් 20, 2023
in පුවත්
Kandy Municipal Council
Share on FacebookShare on Twitter

මහනුවර මහ නගර සභාවේ සේවය කරමින් සිට සේවය හැරගිය සුළු සේවකයෙකුට වසර හතරක කාලයක් තිස්සේ වැටුප් ලෙස ඔහු ගේ ගිණුමට රුපියල් ලක්ෂ 17 ක මුදලක් බැරකර තිබේ.

මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් කාර්යාලය මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ජල කර්මාන්ත දෙපාර්තමේන්තුවේ සිට ඝන අපද්‍රව්‍ය අංශය වෙත මාර කිරීමෙන් පසු මෙම සුළු සේවකයා සේවය හැරගිය ගොස් තිබේ.

2019 වසරේ අප්‍රේල් මස 02 වැනි නගර සභාවේ ජල කර්මාන්ත දෙපාර්තමේන්තුවේ සේවයට එක්ව ඇති මොහු එම වසරේ ජූලි මස ඝන අපද්‍රව්‍ය අංශය වෙත මාරුකර ඇත. එහි සේවය කිරීමට අකමැත්ත දක්වමින් 2019 අගෝස්තු මස 08 දින ඔහු සේවය අතහැර ගොස් ඇත.

නොදන්වා සේවයට වාර්තා නොකිරීමේ පදනම මත ඝන අපද්‍රව්‍ය අංශය මගින් මොහුගේ වැඩ තහනම් කිරීමේ ලිපියක් ද නගර සභාවේ මුදල් දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇතත් 2019 අප්‍රේල් 02 සිට 2023 අගෝස්තු මාසය දක්වාම නගර සභාව මගින් අඛන්ඩව මාසික වැටුපක් ගෙවා තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

විගණන අංශ මගින් ද මේ සම්බන්ධව පරීක්ෂණයක් සිදුකර ඇත. මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීම නිසා මෙම සේවකයා වසර දෙකක පමණ කාලයක් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනකය වී තිබෙන අතර එම කාලයේදී ද මොහුට නගර සභාවේ වැටුප හිමිව තිබෙන බව වාර්තාවේ.

මහනුවර මහ නගර සභාවේ අභ්‍යන්තර පරිපාලනය විධිමත් කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන බවත් ඒ යටතේ සිදුකළ නිරීක්ෂණයේ දී සේවයේ නොමැති අයෙකුට වැටුප් ගෙවීමේ සිද්ධිය අනාවරණය වූ බවත් මේ සම්බන්ධව කළ විමසීමක දී මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක  කීය.

අදාළ සිදුවීම වාර්තා වීමත් සමඟ පළාත් පාලන කොමසාරිස්වරිය දැනුවත් කර මූලික විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවත් අදාළ මුදල් අයකර ගැනීමට ඇති හැකියාව සොයා බලමින් සිටින බවත් ඔහු පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිරේ ඉන්න ඕන අයගෙන්ගේ දේශනවලින් කරුණු අරන් පාර්ලිමේන්තුවේ කරන්න යන්නේ පහත් විගඩමක්… කතෝලික සභාව පාස්කු විවාදය ගැන මතය කියයි!

Next Post

වසර 17කට  පෙර බිරියගේ බාල වයස්කාර නැගණිය දූෂණය කළ සල්ලාලයාට වසර 14ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.