සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

මහත වැඩියි කියා ගුවන් යානයට වද්දා නොගත් මහත නිරූපිකාවකගේ කතාව..

by editor
දෙසැම්බර් 26, 2022
in ජීවිතය, පුවත්
Share on FacebookShare on Twitter

ඇයගේ බර කිලෝ ග්‍රෑම් 150කි. ඇය ප්‍රකට නිරූපිකාවක් වූ ජූලියානා නේහෙමේ ( Juliana Nehme)ය.

තරබාරු බව වැඩි බව කියමින් ගුවන් යානායකට ගොඩවීමට ඉඩ නොදීමේ සිද්ධියකට පසුගිය දා ඇය මුහුණ දුන්නාය.

සිද්ධිය වාර්තා වන්නේ මෙසේය.

ජුලියානා නෙම්හේ

38 හැවිරිදි Juliana Nehme, අනුගාමිකයින් 1,68,000 ක් සිටින Instagram ගිනුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ පසුගිය නොවැම්බර් 22 වන දින ලෙබනනයේ බේරූට් සිට දෝහා දක්වා වූ ඇගේ ගුවන් ගමන සඳහා ගුවන් යානය වෙත ප්‍රවේශ වීමට ඇයට අවසර නොදුන් බවය.

ඇය ලෙබනනයට යන ඇයගේ ගමනේදී ගුවන් සමාගමට ඇයගේ බර සම්බන්ධව කිසිදු ගැටලුවක් ඇති වී තිබුණේ නැත. ඇය පියාසර කර තිබුණේ එයාර් ෆ්‍රාන්ස් ගුවන් සමාගම සමගය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“මම ‘ ඉකොනොමි ‘ ටිකට් පතකින් පැමිණියෙ. කිසිදු අපහසුතාවයක් හෝ හිරිහැරයක් අත්වින්දෙ නෑ,” ඇය පැවසුවාය.

එහෙත් පසුව ඇය ලෙබනන් සිට දෝහා දක්වා කටාර් එයාර්වේස් යානයෙන් සිය ගුවන් ගමන යෑමට සුදානම් වූ විට එම සමාගම ඇයට පියාසර කිරීමට ඉඩ දුන්නේ නැත. හේතුව ලෙස කීවේ සාමාන්‍ය පන්තියේ ආසනයට වඩා ඇය මහත බවය.

“මම කටාර් හරහා බ්‍රසීලයට ආපසු ප්‍රවේශ පත්‍රයක් මිල දී ගෙන පරීක්ෂා කිරීමට නියමිත වේලාවට පැමිණියා. තවත් සේවකයෙකු අපගේ පරීක්ෂාව අවසන් කරමින් සිටියා.. එහිදී කටාර් ගුවන් සේවිකාවක් මගේ මවට කතා කළා. ඇය කීවා මට යානයට ගොඩවීමට දිය නොහැකි බව.“ ජුලියානා පැවසුවාය.

කටාර් කාර්ය මණ්ඩලය ඇයට පවසා තිබුණේ යානයට ගොඩවීමට ඉඩ දෙන්නේ ඩොලර් 3,000 කට ව්‍යාපාරික පන්තියේ ටිකට් පතක් මිලට ගත්තේ නම් පමණක් බවය.

ඇයගේ මූලික ටිකට් පත සඳහා ඇය ඒ වනවිටත් ඩොලර් 1,000 ක් ගෙවා තිබිණි. ඇය කීවේ කාර්ය මණ්ඩලය එම මුදල ආපසු ගෙවීමටත් ඉදිරිපත් නොවූ බවය.

“අපි හතර දෙනෙක් එකට ගමන් කළ නිසා අවසානය දක්වා මට පියාසර කිරීමට ඉඩ දෙන්න කියලා මා කීවා. ඒත්තු ගන්වන්න උත්සාහ කළා. ඇය එය ප්‍රතික්ෂේප කළා! මම ගමනට පෙර පැය දෙකකට ආසන්න කාලයක් නැවතී සිටියා. මගේ අම්මා හැම මේ ප්‍රශ්නය විසඳාගන්න ගොඩාක් උත්සාහ කළා.“

මේ ප්‍රශ්න අතරෙ එක් සේවකයෙකු “මට තර්ජනය කළා” . අය කීවේ ඒ අතර තුර අ ඇයව “තල්ලු” කළ බවය.

“ඔවුන් කරන දේ මම පටිගත කිරීමට උත්සාහ කරන විට, කවුන්ටරයේ සිටි ගැහැණු ළමයා මාව තල්ලු කළ කළා. ගුවන් තොටුපලේ සිටි සියලුම මිනිසුන් ඉදිරියේ මම අතිශයින් නින්දාවට පත් වුනා… වරද මගේ මහත… කටාර් එයාර්වේස් වැනි සමාගමක් මිනිසුන්ට මෙවැනි වෙනස්කම් කිරීමට ඉඩ දීම ගැන ලැජ්ජා විය යුතුයි. මම මහත නමුත් මමත් හැමෝම වගේ!” ජුලියානා කීවේ එසේය.

“මගේ ප්‍රවේශ පත්‍රය විකුණා ඉන් පසු මා අවමානයට ලක් කිරීම, මට තර්ජනය කිරීම සහ පියාසර කිරීම තහනම් කිරීම සාධාරණ වෙන්නෙ කොහොම ද?“

බ්‍රසීල මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජුලියාන නෙහ්මේ මෙසේ මෙසේ ද කීවාය.

“එය හරියට මා ඔවුන්ට මිනිසෙකු උනේ නෑ වගේ දෙයක්. එතකොට මම ගොඩට යන්න බැරි මහත රකුසෙක් . ඒක හරිම භයානක අත්දැකීමක්. මම කවදාවත් හිතුවේ නැහැ මේ වගේ දෙයක් වෙයි කියලා.”

බ්‍රසල්ස්හි බ්‍රසීල තානාපති කාර්යාලයේ නිලධාරියෙකු කටාර් එයාර්වේස් ඇමතීමෙන් පසුව ඇගේ මුල් සාමාන්‍ය පන්ති ප්‍රවේශ පත්‍රය භාවිතා කර ගුවන් යානයකට ගොඩවීමට ඇය සමත් වූවාය.

පසුව බ්‍රසීලයේ උසාවියක් කටාර් එයාර්වේස් වෙත නියෝග කර ඇත්තේ “තරබා වැඩි” යැයි කියා ගුවන් යානයකට නන්වා ගැනීම ප්‍රතික්ෂේප කළ නිරූපිකාවකට ඔවුන් ඇතිකළ මානසික පීඩනයට මනෝ චිකිත්සක ප්‍රතිකාර ගැනීමට මුදල් ගෙවන ලෙසය

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩිලාන් සේනානායකට පිහි ප්‍රහාරය එල්ල කළ සැකකරුවන් 04ක් අත්අඩංගුවට …

Next Post

මූලික බෙහෙතුත් හිඟ රට මළ ගෙයක් නොකර මුව අවරණ පළඳින්න… චීනය යළි කොවිඩ් ව්‍යසනයක බව සෞඛ්‍ය අංශ සිහි කරයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.