බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහකනදරා ව්‍යාපාරයේ කුඹුරුවල හඳුනා නොගත් රෝගයක් පැතිරෙයි!

by editor
ජනවාරි 13, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අනුරාධපුර – පර්සි කුරුනේරු-

හඳුනා නොගත් රෝගයක් හේතුවෙන් මහකනදරාව ව්‍යාපාරයේ කුඹුරු විනාශවීමේ අවදානමකට පත්වෙමින් තිබෙන බව මහකනදරාව මහසෙන් ගොවි සංවිධානයේ සභාපති සමන් තුසිත පැවසීය.

මහකනදරාව ගොවිජනපදයේ දකුණු ඉවුර ප්‍රදේශයේ වී වගාව ආශ්‍රිතව පැතිර යන මෙම හඳුනා නොගත් රෝගය නිසා එම ව්‍යාපාරයේ වී අස්වැන්න පිළිබඳ අවදානමක් පවතින බවත් හෙතෙම පවසයි.

ගොයම කහ පැහැගැන්වී පුල්ලි මතුවී තිබෙන මෙම රෝගය මර්දනය කිරීමට කොතෙක් ප්‍රතිකාර කලත් රෝගය පාලනය කිරීමට නොැහැකිවී ඇති බවත් ඔහු පැවසීය.

මේ වන විට විශාල කුඔුරු හයක පමණ ප්‍රමාණයක් යළි යථා තත්ත්වයට ගත නොහැකි තත්ත්වයට විනාශ වී ඇති බවත්
මේ සඳහා හැකි ඉක්මනින් විසඳුමක් ලබාදෙන ලෙසත් මහසෙන් ගොවි සංවිධානයේ සභාපති සමන් තුසිත බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ප්‍රදේශය භාර කෘෂි පර්යේෂණ නිලධාරිනිය පැමිණ පොටෑසියම් ඌණතාවයක් නිසා රෝගය වැළදී ඇති බවට පැවසුවත් දිනෙන් දින එම රෝගය ක්‍රමයෙන් පැතිර යන බවත් ඔහු කීවේය.

“මෙම ව්‍යාපාරය යටතේ කුඹුරුවල වගාකළ වී වගාවේ අක්කර හයක පමණ ගොයමේ මේ වනවිට තැනින් තැන හඳුනා නොගත් රෝගය ව්‍යාප්ත වෙමින් තිබෙනවා.”

“මෙම රෝගය සමස්තයක් ලෙස ගත්තොත් අක්කර පනහකට හැටකට පමණ ව්‍යාප්ත විය හැකියි. රෝගය කුමක්ද කියා හරියටම දන්නෙ නෑ. නමුත් මේ ගොයමට දින හතළිහක් පමණ ගත වී තිබෙනවා. මෙම ගොයමෙන් කිසිසේත්ම කරලක් බලාපොරොත්තු වෙන්න බෑ.”

“මේවනවිට අපි මේ ගොයමට මූලික වියදම් සිදුකොට හමාරයි.  පළිබෝධනාශක සහ පොහොර අවශ්‍ය ප්‍රමාණයට යොදා අවසන්.”

ඒ වගේම මේ වගාවට පොහොර සහනාධාරය අඩක් ලැබී තියෙන්නේ. සමහර ගොවීන්ට ලැබිලම නෑ. එනිසා අපි රජයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ සම්බන්ධයෙන් සොයා බලා කඩිනම් පරීක්ෂණයක් සිදුකොට එහි ප්‍රතිඵල අනුව රෝගය නිසා හානියට කුඹුරු ගොවීන්ට වන්දි ලබාදීමට කටයුතු කරන ලෙසයි.” සභාපතිවරයා පැවසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනපති අද සිව්දින චීන  සංචාරය  අරඹයි…

Next Post

පේරාදෙණිය සරසවි කෞතුකාගාරයේ පුරාවස්තු අතුරුදහන් වී නෑ… උප කුලපති නිවේදනයක් නිකුත් කරමින් සහතික වෙයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.